Home > Articles posted by Admin (Page 324)
FEATURE
on Jan 12, 2021
829 views 0 secs

නිවේදනයක් නිකුත් කරමින් පෘතුගාල ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ එරට ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. 72 හැවිරිදි පෘතුගාල ජනාධිපති මේ වන විට සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.

FEATURE
on Jan 12, 2021
823 views 0 secs

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වීමත් සමඟයි..

FEATURE
on Jan 12, 2021
858 views 0 secs

පසුගිය ජනවාරි 5 වැනිදා කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. එම උත්සවයට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී […]

FEATURE
on Jan 12, 2021
843 views 0 secs

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාවේ පිහිටි කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.මෙම පුද්ගලයින් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු […]

FEATURE
on Jan 11, 2021
806 views 0 secs

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අද දින තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කරන ලදී . ඒනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 240ක් වේ.

FEATURE
on Jan 11, 2021
821 views 0 secs

අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.

FEATURE
on Jan 11, 2021
1080 views 1 sec

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් […]

FEATURE
on Jan 11, 2021
844 views 0 secs

මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගෙන අධිකරණ අමාත්‍යාංශය, නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත.අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට […]

FEATURE
on Jan 11, 2021
818 views 0 secs

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

FEATURE
on Jan 11, 2021
819 views 0 secs

අද (11) ගැටඹේ ඓතිහාසික රාඡෝපවනාරාම විහාරය වෙත පැමිණි එහි විහාරාධිපති පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදස් දක්වමින් ප්‍රකාශ කළේ පාසැල් විවෘත කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව තර කර කිරීමෙන් අනතුරුව බවයි.