Home > Articles posted by Admin (Page 326)
FEATURE
on Jan 10, 2021
788 views 0 secs

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය වන අද (10) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර ඊට […]

FEATURE
on Jan 10, 2021
767 views 1 sec

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හෙට (11) උදෑසන 5 සිටග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව පැවසීය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද, […]

FEATURE
on Jan 10, 2021
1059 views 0 secs

පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.

FEATURE
on Jan 10, 2021
780 views 0 secs

පුද්ගලයන් හැට දෙදෙනෙකු සමගින් ජකර්තා අගනුවරින් ගමන් ආරම්භ කලශ්‍රී විජය එයාර් ජෙට් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර එහි සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා ඇති බවද සඳහන් වේ.යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර එය රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇති අතර, යානය මුහුදට කඩාවැටී ඇති […]

FEATURE
on Jan 10, 2021
757 views 0 secs

ඊයේ (09) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාරක රියඅනතුරු රැසකින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.දොම්පේ පොලිස් වසමේ කොස්පැලවත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ද, මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක්ද,මොරටුව සිට අත්තිඩිය හරහා බේකරිය හංදිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් […]

FEATURE
on Jan 10, 2021
738 views 0 secs

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව පැවසීය.මහජන […]

FEATURE
on Jan 9, 2021
1237 views 0 secs

මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මිය ගිය සියලුදෙනාම හෝමාගම මූලික රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියෙගොස් ඇති බව වාර්තා වේ.

FEATURE
on Jan 9, 2021
761 views 0 secs

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී. මේ වන විට අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය […]

FEATURE
on Jan 9, 2021
743 views 0 secs

අද (09) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535ක් වේ. යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ය.

FEATURE
on Jan 9, 2021
758 views 0 secs

අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමින් “බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බවත්,සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක්, ඊට […]