Home > Articles posted by Admin (Page 328)
FEATURE
on Jan 7, 2021
868 views 0 secs

මේ වන විට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම් ක්‍රියා විරහිත කර තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට කොංග්‍රසය විසින් සහතික කරන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් “කැපිටල් ගොඩනැගිල්ල” තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර […]

FEATURE
on Jan 7, 2021
821 views 0 secs

මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.

FEATURE
on Jan 7, 2021
858 views 0 secs

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය , ශ්‍රී ලංකාව රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 13 හමාරක් වන අතර කිලෝ 9ක බරකින් යුක්ත බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.ශ්‍රී ලංකා රේගුව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබුන පාර්සල් කිහිපයක් පිළිබඳ කර තිබූ විමර්ශනයක දී මෙම මත්පෙති […]

FEATURE
on Jan 7, 2021
863 views 3 secs

තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ  හමුවක් ඊයේ(07) සිදු වූ අතර එහිදී දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා  ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය  අදහස් හුවමාරු  කරගනු ලැබීය.සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද, “මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කරමින් ඊට ස්තුතිවන්ත වූ […]

FEATURE
on Jan 7, 2021
1160 views 0 secs

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදීසිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය සිදුකළ වෙඩි පහරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ වනවිට වොෂින්ටන් අගනුවරට දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ […]

FEATURE
on Jan 7, 2021
818 views 1 sec

පසුගිය දින දෙක තුළ මුහුණු ආවරණ නොමැතිව 1583කු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ඇන්ටිජන් හා ඵ් C ර්‍ පරීක්ෂණ සිදුකර ඇති අතර ඇන්ටිජන් පරීක්ෂණ මගින් 16 ආසාධිතයන් හමුවී ඇති බවත් ඵ්Cර්‍ වාර්තා ලැබී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.එමෙන්ම ඊයේ දින බස්නාහිරින් පිටත නීරෝධායන නිති කැඩු 54 අත්අඩංගුවට ගෙන […]

FEATURE
on Jan 7, 2021
847 views 0 secs

2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ප්‍රකාශ කළා..මේ අතර සියලු […]

FEATURE
on Jan 6, 2021
1059 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අද (06) දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jan 6, 2021
783 views 0 secs

රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබේ.නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.ඒ අනුව රුපියල් මිලියනය […]

FEATURE
on Jan 6, 2021
828 views 0 secs

අද (06) දින තවත් කොවිඩ් ආසාදිතයින් 761 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 39,023කි බව සෞඛ්‍ය අංශ පවසති.