Home > Articles posted by Admin (Page 327)
FEATURE
on Jan 9, 2021
1108 views 0 secs

මගීන් 56 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු ශ්‍රී විජය ගුවන්සමාගමට අයත් එයාර් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දුනීසියාවේ ජකර්තා හි සිට බෝර්නියෝ දූපත බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් මෙසේ අතුරුදහන් වී ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද සිට ඇති බවද වාර්තා වේ.

FEATURE
on Jan 9, 2021
823 views 0 secs

ට්විටර් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම මගින් පසුගිය කාලය තුළ සිදුකර ඇති ප්‍රකාශ පදනම් කර ගනිමින් එම අත්හිටුවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.පසුගියදා අමෙරිකාවේ පැවති ගැටුම්වලට සහය දැක්වූ පුද්ගලයින් දේශප්‍රේමීන් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් […]

FEATURE
on Jan 8, 2021
797 views 0 secs

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක් අද (08) දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.

FEATURE
on Jan 8, 2021
851 views 0 secs

ඊයේ (07) දින මත්තලට පැමිණි යුක්රේනියානු සංචාරකයන් 192 කුට සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිපල අනුව කිසිවෙකු කොවිඩ් ආසාදිතයන් නොවන බව සනාථ වී ඇති අතර ඒ අනුව මෙතෙක් පැමිණි යුක්රේනියානු සංචාරකයින් අතරින් 02 කුට පමණක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

FEATURE
on Jan 8, 2021
815 views 1 sec

කෑගල්ල මූලස්ථාන පොලීසියේ දෙදෙනෙකුටත්, කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හා කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.පොළොන්නරුව, කඳුරුවෙල නගරය ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නගරයේ තවත් වෙළෙඳැසැල් සේවකයින් 14 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට අද (08) දිනයේ තහවුරුවීමත් […]

FEATURE
on Jan 8, 2021
792 views 0 secs

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා හික්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

FEATURE
on Jan 8, 2021
822 views 1 sec

ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී තිදෙනනෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.තවත් පුද්ගලයින් 157 දෙනෙකු PCR පරික්ෂණ සඳහා යොමු කර ඇති […]

FEATURE
on Jan 8, 2021
870 views 0 secs

අමෙරිකානු විපක්ෂ බලවේග, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම් සිදුකර තිබේ. ඊයේ (07) කැපිටල් ගොඩනැල්ලේ ඇති වු සිද්ධියෙන් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා එල්ල වී ඇති බව වාර්තා වේ.එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 25 වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ 08 දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් […]

FEATURE
on Jan 8, 2021
807 views 0 secs

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව පවසයි. එළවළු, පලතුරු හා පොහොර දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය පිළිබඳ අවධානය යොමුකරමින් දුම්රිය මඟින් ප්‍රවාහන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,“අපේ අවදානය දුම්රියෙන් එළවළු, පොහොර, පලතුරු ප්‍රවාහනය […]

FEATURE
on Jan 7, 2021
1608 views 1 sec

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත ව්ව්ව්.අමzඔන්.cඔම් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල අද ඉදිනයේදී 4.8% කින් ඉහළ යාමත් සමගම ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුවා. දකුණු අප්‍රිකාවේ උපන් ඉංජිනේරුවරයාගේ ශුද්ධ වටිනාකම නිව් යෝර්ක්හි වේලාවෙන් උදෑසන 10: 15 වන […]