Home > Articles posted by Admin (Page 323)
FEATURE
on Jan 14, 2021
855 views 0 secs

දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන “අස්වනු නෙළීමේ උත්සවය” හෙවත් තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එහි මෙසේ සඳහන් කර ඇත.ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.එසේම අස්වනු නෙළීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන […]

FEATURE
on Jan 14, 2021
872 views 0 secs

බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.එකම දිශාවට ධාවනය වූ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

FEATURE
on Jan 13, 2021
826 views 0 secs

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 89 හැවිරිදි කාන්තාවකි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jan 13, 2021
792 views 0 secs

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගැනීමත් සමඟ මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

FEATURE
on Jan 13, 2021
1320 views 0 secs

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ B117 ලෙස හඳුන්වන නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණ අතර එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.ශ්‍රී ලංකාවෙන් හමුවූ එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා […]

FEATURE
on Jan 13, 2021
825 views 0 secs

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 588ක් හඳුනාගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි අය වේ.මේ අතරින් වැඩිම ආසාදිතයන් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 158ක් වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 43ක්ද, 236 දෙනෙකු දිවයිනේ සෙසු ප්‍රදේශ වලින්ද වාර්තා වී ඇත.මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් ගණන […]

FEATURE
on Jan 13, 2021
849 views 2 secs

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.මේ අතර අද දිනයේ පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව තුළ ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර […]

FEATURE
on Jan 13, 2021
840 views 0 secs

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

FEATURE
on Jan 13, 2021
792 views 0 secs

ඊයේ (12) දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jan 12, 2021
801 views 0 secs

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව ප්‍රකාශ කළා.