Home > Articles posted by Admin (Page 320)
FEATURE
on Jan 22, 2021
806 views 0 secs

අද (22) උදෑසන 5.45ට බදුල්ලේ සිට මහනුවර බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර පීලි පැනීමක් සිදුව තිබේ.මේ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය මදක් ප්‍රමාද වී ධාවනය වන බව ද වාර්තා වේ.

FEATURE
on Jan 22, 2021
802 views 0 secs

බටපොළ දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අනතුරින් මියගොස් ඇත්තේ 39 හැවිරිදි බටපොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.මේ අතර මීගමුව දුම්රියපොළ මාර්ගයේ තීල්ලන්දූව දෙස සිට දුම්රියපොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් […]

FEATURE
on Jan 22, 2021
786 views 0 secs

ඊයේ (21) දිනයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවට සිදුකළ […]

FEATURE
on Jan 21, 2021
812 views 0 secs

ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් පළාතේ ජනාකීර්ණ වෙළෙඳපොළක අද(21) උදෑසන සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.මෙම බෝම්බකරුවන් දෙදෙනාව ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී බෝම්බය පුපුරවා ගෙන තිබේ.වසර දෙකක පමණ කාලයක දී බැග්ඩෑඩ් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එය වේ.

FEATURE
on Jan 21, 2021
789 views 0 secs

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

FEATURE
on Jan 20, 2021
790 views 0 secs

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,189 වේ.

FEATURE
on Jan 20, 2021
1494 views 0 secs

මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි 53 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන මේ වන විට 274 දක්වා ඉහ්ළ ගොඩ් ඇත..

FEATURE
on Jan 20, 2021
782 views 0 secs

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත්, මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා වන විට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාපති නීතීඥ නිමල් ජි.පුංජිහේවා මහතා සදහන් කළේය. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර මන්නාරම සහ […]

FEATURE
on Jan 19, 2021
806 views 0 secs

අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණහ්යට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් […]

FEATURE
on Jan 19, 2021
783 views 0 secs

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 660ක් වේ