Home > Articles posted by Admin (Page 317)
FEATURE
on Feb 5, 2021
797 views 0 secs

මාතර, කැකණදුර ප්‍රදේශයේ ඉන්ධන කම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු විසින් ගෙනත් දැමු අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ භට පිරිස විසින් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

FEATURE
on Feb 5, 2021
781 views 0 secs

කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විශ්ව විද්‍යාල මාධ්‍ය අංශය වාර්තා කලා.ඉන් තිදෙනෙක් නේවාසිකාගාරවල රැඳී සිටි අය වන අතර අනෙක් දෙදෙනා බාහිර නවාතැන්වල රැඳීසිටින අය බව වාර්තා වේ.ආසාදිත සිසුන්ගේ පළමු පෙළ […]

FEATURE
on Feb 4, 2021
817 views 0 secs

කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියගොස් ඇති බවට වාර්ත වෙයි..

FEATURE
on Feb 4, 2021
754 views 0 secs

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වේ.පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ […]

FEATURE
on Feb 4, 2021
897 views 0 secs

මියන්මාරය තුළ වැඩි වශයෙන් භාවිතවන ෆේස්බුක් හරහා හමුදා පාලනය පිළිබඳව ප්‍රබල විරෝධයක් එල්ලවීම හා විරෝධතා සංවිධානය කිරීම යන කරුණු හේතුවෙන් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කිරීමට එරට හමුදා පාලනය පියවරගෙන තිබේ.එරට නායිකා අවුන් සාන් සුකී නෙරපා හැරි හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර විරෝධතාවල නිරත වු පුද්ගලයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ […]

FEATURE
on Feb 4, 2021
789 views 0 secs

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි. මෙසේ සුබ පැතුම් පණිවුඩ නිකුත් කල අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා […]

FEATURE
on Feb 3, 2021
1242 views 0 secs

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ අද (03) දිනය තුළ 21,147ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බවය. මේ වනවිට 139,914 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

FEATURE
on Feb 3, 2021
805 views 0 secs

අද (03) දිනයේ හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 711 බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Feb 3, 2021
798 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ් කළේ අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බවයි.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 332කි.

FEATURE
on Feb 3, 2021
779 views 1 sec

2021 පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු විශේෂ සමාවක් ලබාදී නිදහස් කිරීමට අතිගරු ජනාධිපති තුමා විසින් තීරණය කර ඇත.එම ක්‍රියාවලිය පහත සඳහන් කරුණු කරුණු සළකමින් සිදු කරනු ඇත.එනම්, ඓ. දඬුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාස එකක සමාවක් ලබාදීම.ඓඓ. ගෙවීමට ඇති දඩ අහෝසි […]