Home > Articles posted by Admin (Page 314)
FEATURE
on Feb 15, 2021
835 views 0 secs

මාර්තු 01 වනදා සිට මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සහ තවත් කරුණු කිහිපයක් තහනම් කරඇති බව එහි දැක්වේ. 2020 වර්ෂයේ දෙසැම්බර් මස […]

FEATURE
on Feb 15, 2021
763 views 0 secs

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර කොටියා බේරා ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දුන් බවය.

FEATURE
on Feb 15, 2021
746 views 0 secs

මෙරට ස්ථාන කිහිපයකින් හමුව ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව රට වසා දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බවත්, ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවත් රජය නිවේදනය කරනවා. නව […]

FEATURE
on Feb 14, 2021
733 views 0 secs

අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 801 සමඟ මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,653ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Feb 14, 2021
889 views 1 sec

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.

FEATURE
on Feb 13, 2021
804 views 0 secs

අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ වන විට කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 67,831ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Feb 12, 2021
1296 views 0 secs

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන ඹ්.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

FEATURE
on Feb 12, 2021
667 views 1 sec

BBC ලෝක සේවය සත්‍ය හා සාධාරණ නොවන බවට චෝදනා කරමින්චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුල තහනම් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Feb 12, 2021
756 views 0 secs

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.

FEATURE
on Feb 11, 2021
814 views 0 secs

නවසීලන්තයට ආසන්න පැසිෆික් සාගරයේ මැග්නටික් ඒකක 7.7ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එමෙන්ම සුමාත්‍රාහි රිච්ටර් මාපාංකයේ ඒකක 6.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා,කෙසේ වුවද ඉන් ලංකාවට කිසිඳු බලපෑමක් නැති බවයි සඳහන් වන්නේ.