Home > Articles posted by Admin (Page 311)
FEATURE
on Mar 8, 2021
882 views 0 secs

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.

FEATURE
on Mar 8, 2021
729 views 0 secs

තලාව ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයක තුළ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විසින් කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙක් වන අතර 2013 වසරේ ජූනි මස 1 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම […]

FEATURE
on Mar 6, 2021
683 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව පවසයි. මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 […]

FEATURE
on Mar 6, 2021
786 views 0 secs

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවලින් 264,000ක් අද (06) රාත්‍රීයේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තහවුරු කළේය.

FEATURE
on Mar 5, 2021
821 views 0 secs

හෙට (06) පෙරවරු 9.00 සිට පැය 20ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

FEATURE
on Mar 5, 2021
718 views 0 secs

කොවිඩ් -19 ආසාදිතව මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව තහවුරු කළේය.

FEATURE
on Mar 4, 2021
775 views 0 secs

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 […]

FEATURE
on Mar 3, 2021
770 views 0 secs

කොලඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේදසේවය කර ඇතැයි තහවුරු වී ඇත. අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් […]

FEATURE
on Mar 2, 2021
582 views 0 secs

සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව හා එම බිළිඳා මාර්තු 9 වන දින තෙක් පරිවාස භාරයට යොමුකර තිබේ. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ ළමා ආරක්ෂක අධිකාරියේ නල්ලූර් කාර්යාලයේ නිලධාරීන් සහ යාපනය පොලීසිය අද පෙරවරුවේ අදාළ […]

FEATURE
on Mar 2, 2021
746 views 0 secs

අද (02) දිනය තුළ ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,020ක් ලෙස වාර්තා වේ.