Home > Articles posted by Admin (Page 313)
FEATURE
on Feb 18, 2021
665 views 1 sec

2021 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද (18) පැවැත්වුණ අතර එහිදී වඩාත්ම මිල අධික විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්-ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන ක්‍රිස් මොරිස් පත්විය. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමිකරගත් විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහු වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 2.2කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ ය.ඔහුව හිමිකර ගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස්, මුම්බායි […]

FEATURE
on Feb 18, 2021
797 views 0 secs

හඳුනාගත් බවද, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 78,407ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Feb 18, 2021
764 views 0 secs

නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් සිදුකිරීමට එක්සත් රාජධානිය සූදානමින් පසුවෙයි.නියමිතය.මේ සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැනෙන අතර ඉදිරි මාසයක කාලයකදී මෙම පරික්ෂාව ආරම්භ කිරීමට නියඉතය.90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් […]

FEATURE
on Feb 18, 2021
678 views 0 secs

අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල […]

FEATURE
on Feb 18, 2021
758 views 0 secs

ඊයේ (17) දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13ක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන මෙය බව සෞඛ්‍ය අංශ පවසති.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 422කි.

FEATURE
on Feb 17, 2021
732 views 0 secs

ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 409ක් දකවා ඉහල ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ […]

FEATURE
on Feb 17, 2021
600 views 0 secs

ඊයෙ (16) ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඇළට පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මියගිය පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් අනතුර සිදුවන […]

FEATURE
on Feb 16, 2021
761 views 1 sec

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (16) දින IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.

FEATURE
on Feb 16, 2021
736 views 1 sec

නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබේ.emenma බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ කර තිබුණි. දිවයින පුරා බන්ධනාගාර නිලධාරීන් 5100ක පිරිසකට එන්නත ලබාදීම සිදු කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ය. පළමු අදියර යටතේ අද සිට දින 04ක් බස්නාහිර […]

FEATURE
on Feb 15, 2021
735 views 0 secs

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දෙන ලදී. හෙට උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාල සිමාව තුලදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට […]