Home > Articles posted by Admin (Page 316)
FEATURE
on Feb 9, 2021
1253 views 0 secs

පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එම කාළය තුළ සිදුවු රිය අනතුරු 403කින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති ඇතර පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා තිබේ.ඒ අනුව දෛනිකව පුද්ගලයින් 6 […]

FEATURE
on Feb 8, 2021
758 views 0 secs

අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 365කි. එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 878ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,226 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා […]

FEATURE
on Feb 8, 2021
807 views 0 secs

වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිඳි ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා මෙලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ ඔහු 1978 වසරේදී හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව […]

FEATURE
on Feb 8, 2021
815 views 0 secs

ඉන්දියාවේ හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන්, ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. ඉන් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.මියගිය හා අතුරුදහන් වූවන් අතර ඉදිවෙමින් පවතින විදුලි බලාගාර දෙකක කම්කරුවන් පිරිසක් සිටින බවත් එම […]

FEATURE
on Feb 8, 2021
745 views 1 sec

ඊයේ (07) දිනය තුළ පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 459 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අතරින් ආසාදිතයින් 245 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 214 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.එමෙන්ම ඊයේ (07) දිනයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 772 දෙනා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් […]

FEATURE
on Feb 8, 2021
803 views 0 secs

අද දින පෙ.ව. 2න් පසුව ස්බරගමුව, ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගල්ල මාතර හා රත්නපුර ඇතැම් ස්ථාන වලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකිය..දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාළගුණ තත්වයක් පවතී. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, දිස්ත්‍රික්කයෙත්, […]

FEATURE
on Feb 7, 2021
779 views 0 secs

අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356කි.එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 772ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,348 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා..

FEATURE
on Feb 7, 2021
778 views 0 secs

ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

FEATURE
on Feb 6, 2021
737 views 0 secs

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව ඓඵ්ළ් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.මේයට ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

FEATURE
on Feb 6, 2021
813 views 0 secs

81 වන වියේ පසු වූ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.