Home > Articles posted by Admin (Page 315)
FEATURE
on Feb 11, 2021
733 views 0 secs

ඊයේ (10) තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 […]

FEATURE
on Feb 10, 2021
744 views 0 secs

අද (10) දින පෙ.ව 3.30 පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරනලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් රාත්‍රී රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ තුල තිබි,ජංගම දුරකථනයක්,සිම්පතක්,ගංජායැයි සැකකල හැකි කුඩා පාර්සලයක්,දුමිකොළ 18ක් , දුරකථන චාජරයක්, ලයිටර් 02ක්, කුඩා ඉදිකටු12ක් හා ගම් බෝතලයක් අත් අඩංගුවට ගෙනඇත.

FEATURE
on Feb 10, 2021
1183 views 3 secs

අද (10) යුද හමුදා රෝහලේදි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යය C.B. රත්නායක මහතා කොවිඩ්-19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පවසනවා.එම මහතා කොවිඩ්-19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද PCR පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ්-19 […]

FEATURE
on Feb 10, 2021
723 views 0 secs

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව, කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වු එස්.එම් මරික්කාර් මහතා,“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. […]

FEATURE
on Feb 10, 2021
745 views 6 secs

අද (10) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර ඇති අතර අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යලායේ දී සිදුකර ඇත. නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ. 01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු02.ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු03.වී. රාමකමලන් මහතා – දිසා […]

FEATURE
on Feb 10, 2021
768 views 0 secs

සාම්පුර් පොලිස් වසමේ චන්දනවෙට්ටි ප්‍රදේශයේ දී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන පැටලී ඊයේ (09) උදෑසන කට්ටපරිච්චාන්, මූතූර් ලිපිනයේ පදිංචි 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තිබේ. දරුවාගෙ මෘත ශරීරය මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.මෙම අනවරස විදුලි රැහැන් ඇටවූ පුද්ගලයන් දෙදෙනා සාම්පූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා අද (10) මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණය […]

FEATURE
on Feb 9, 2021
721 views 1 sec

අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 370ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.එමෙන්ම අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගත් අතර සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 912ක් සුවය […]

FEATURE
on Feb 9, 2021
715 views 0 secs

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව ප්‍රකාශ කලා.මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව ද එතුම ප්‍රකාශ කළා.පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම වර්ධනයක් පෙන්නුම් කරන බව ද […]

FEATURE
on Feb 9, 2021
756 views 0 secs

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය, ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියා.යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරීන් අද අලුයම රැෆ්ලීන් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස අතුරුදහන් වූ මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක නිරත වූ අතර එහිදී අදාළ පුද්ගලයාගේ […]

FEATURE
on Feb 9, 2021
741 views 0 secs

දිවයිනේ සියලුම පාසල් මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.