මහරගම අපේක්ෂා රෝහලට පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්..
රෝහල් ඉදිකිරීම්වල දීර්ඝ ප්‍රමාදයන් හේතුවෙන් මතුවන බරපතල ගැටළු පිළිබඳ දැඩි කනගාටුවක් පළ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සමහර රාජ්‍ය ආයතනවලින් හේතුන් මත වැඩ අතරමඟ නවතින අතර ඒ නිසා මුල් ඇස්තමේන්තුවට වඩා 50-60%ක වියදම් වර්ධනයක් සිදුවෙන බවයි. මෙම අදහස් පළ කළේ, මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය සඳහා […]
