මුදල් ඇමතිට පාර්ලිමේන්තුවේ දී චෝදනා
මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි.මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක […]
