“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා...
අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා විය.. ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය...
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු...
හෙට (25) සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ දුම්රිය...
හෙට (25) සිට දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. මේ අතර දරුවා යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පැමිණිය යුතු බවත්, එලෙස වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව...
ඉන්දීය ඔයිල් සමාගම (ළෛOC) විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ...
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීම සඳහා පැමිණෙන්නන් ඒ සඳහා...
සිරුරේ සඟවාගෙන ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ...