Sports
December 09, 2020
861 views 0 secs 0

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට…

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහායි

Local News, Sports
December 07, 2020
816 views 0 secs 0

2021 ඔලිම්පික් තරඟයට පළමු පියවර – හිරුණි විජේරත්න..

මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි, 36, තප්පර 16කින් අවසන් කරමින්.2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලැබීමේ පළමු පියවර තමන් ගත් බව ඇය සඳහන් කර සිටි අතර ඇගේ මෙම ජයග්‍රහණයට සුභ පතමින් […]

Local News, Sports
December 04, 2020
793 views 0 secs 0

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ…

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන අතරචමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ

Sports
December 02, 2020
827 views 0 secs 0

මෝටර් රථ ධාවන ශූරයෙකුටත් කොරෝනා..

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට පසුගිය සඳුදා දින (30) කොරෝනා රෝග ලක්ශණ මතු වීමත් සමඟ කළ පරීක්ෂණ 02කින් ඔහු අසාධිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට බහරේන් හි පැවැත්වීමට නියමිතව ඇති “සකීර් ගොන්ෆ්‍රී” මෝටර් රථ තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත.