Sports
September 01, 2022
276 views 0 secs 0

ආසියානු කුසලානයේ පස්වන තරගය අද….

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද බංගලාදේශය හා ලංකාව අතර පැවැත්වේ. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා.

Sports
August 27, 2022
313 views 2 secs 0

කඩුලු 8ක ජයක් වාර්තා කල ඇෆ්ඝන් කණ්ඩායම…

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා අතර ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම […]

Sports
August 26, 2022
300 views 0 secs 0

හෙට ඇරඹෙන ආසියානු කුසලානය…

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායිහි දී ආරම්භ වීමට නියමිතයි.

Sports
August 24, 2022
281 views 0 secs 0

ක්‍රිකට් පිල දිවයිනෙන් පිටව යයි..

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 6 ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙලෙස පිටත්ව ගිය අතර මෙම කණ්ඩායම ක්‍රීඩකයන් 17ක් හා පුහුණුකරුවන්, නිලධාරීන් 11ගෙන් සමන්විතය. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය එළඹෙන 27වන දින ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව […]

Local News, Sports
August 10, 2022
296 views 0 secs 0

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස අර්ජුන රණතුංග පත් කෙරේ..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර ඇති අතර එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

Local News, Sports
August 06, 2022
305 views 0 secs 0

ලංකාවට තවත් පදක්කමක්..

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

Sports
August 04, 2022
292 views 1 sec 0

පාලිත බණ්ඩාරට කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක්…

පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

Sports
August 04, 2022
295 views 0 secs 0

ලෝකඩ පදක්කමක් දිනූ යුපුන්….

යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් […]

Local News, Sports
July 29, 2022
323 views 0 secs 0

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට…

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගනිමින්. 71.43% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන […]

Sports
July 23, 2022
329 views 0 secs 0

සිඩ්නි මැක්ලග්ලින්ගෙන් ලෝක වාර්තාවක්…

2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔලිම්පික් ශූරී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මැක්ලග්ලින් මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.