රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟයේ පළමු තැන යුපුන්ට..
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට සමත්වූ අතර යුපුන් අබේකෝන් නැවත වරක් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කලා. පිරිමි මීටර 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිමකළ පළමු ශ්‍රී ලාංකික සහ […]
යුපුන්ගෙන් තවත් වාර්තාවක්…
ස්වීඩනයේ අගනුවර වන ස්ටෝක් හෝම් හි පිහිටි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අටවන අදියරේමීටර් 100 තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුපුන් අබේකෝන් සිව් වන ස්ථානය ලබා ගැනීමට සමත් විය.එමඟින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වට සුදුසුකම ලබාගත් පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ඔහුට අවස්ථාව උදා විය. […]
වසර 30 කට පසු ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්…
ඊයේ (21) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබා […]
ශ්‍රී ලංකා ඕස්ට්‍රෙලියා හතරවන එක්දින තරඟය අද..
සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී නියමිතයි. මේ වන විට තරඟ පහකින් සමත්විත තරඟාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටින අතර අද තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වනවා. පසුගිය තරඟයේදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ […]
පළමු විස්සයි විස්ස තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට….
ඊයේ (07) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කල අතර පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගැනීමට ශ්‍රී […]
යුපුන් අබේකෝන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි…
චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. යුපුන් අබේකෝන් මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය මෙහිදී වාර්තා කල අතර එය තප්පර 10.08 ක කාලයකි. මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද […]
දිවි තොර කරගත් මලල ක්‍රීඩිකාව….
ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියද වේ. පොලීසිය සඳහන් කළේ, […]
