Sports
July 05, 2021
255 views 0 secs 0

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සුභ පණිවිඩයක්…

එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන් කණ්ඩායම් 13ක් තරග කරන ඓCC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, […]

Sports
July 01, 2021
599 views 1 sec 0

වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානයට..

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අයි.සි.සි 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ 5 ස්ථානයට පැමිණීමට සමත්වී තිබේ.ඔහු 20-20 ජාත්‍යන්තර තරඟ 19කදී කඩුලු 26ක් දවාගෙන ඇත. ලෝක 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ට ද, දෙවන ස්ථානය ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් […]

Sports
June 30, 2021
445 views 0 secs 0

තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් දකුණු අප්‍රිකානුවන්ට ජය…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 167ක් ලබාගත්තේය. එහිදි ක්වින්ටන් ඩි කොක් ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 168ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රිඩකයින්ට නියමිත […]

Sports
June 28, 2021
475 views 0 secs 0

ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම….

නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹ බලා රැගෙන ගිය වාර්තා වේ.

Sports
June 28, 2021
590 views 0 secs 0

ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුව ඩිල්ෂාන් පෙන්වා දෙයි…

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් සමඟ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කළ යුතු බව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සතුව දක්ෂ පුහුණුකරුවන් සිටින අතර වැඩි වශයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට විදෙස් පුහුණුකරුවන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තවත් එක් ප්‍රධාන […]

Sports
February 18, 2021
593 views 1 sec 0

IPL ක්‍රීඩක වෙන්දේසියේ මිල අධිකම විදෙස් ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවෙන්..

2021 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද (18) පැවැත්වුණ අතර එහිදී වඩාත්ම මිල අධික විදෙස් ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්-ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වන ක්‍රිස් මොරිස් පත්විය. IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමිකරගත් විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහු වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 2.2කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ ය.ඔහුව හිමිකර ගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස්, මුම්බායි […]

Sports, World News
February 06, 2021
627 views 0 secs 0

IPL සඳහා ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1,097ක් ලියාපදිංචි වේ..

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව ඓඵ්ළ් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.මේයට ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Local News, Sports
February 04, 2021
645 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යන ලකුණු…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වේ.පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ […]

Sports
January 18, 2021
881 views 0 secs 0

ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරඟ ජය එංගලන්තයට…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා සහ එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට සමත් විණි.