දකුණු අප්‍රිකානු අන්තර් සමාජ ක්‍රිකට් තරඟයේ ටයි ටන්ස් සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර සිව්දින ක්‍රිකට් තරඟය අත්හිටුවීමට පියවර ගෙන ඇත. ඒ දකුණු අප්‍රිකානු පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෙකු...
ලබන 18 වනදා ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට අහිමි වී තිබේ....
1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාළීනව අසනීපව සිට ඔහු මිය යන විට 64වන...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය...
මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි,...
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන...
ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට පසුගිය සඳුදා දින (30) කොරෝනා රෝග ලක්ශණ මතු වීමත් සමඟ කළ පරීක්ෂණ 02කින් ඔහු අසාධිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා....