Sports, World News
September 12, 2021
278 views 0 secs 0

වසර 44කට පසුව ලැබුණු ටෙනිස් ශූරතාවය….

බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානෝ ඊයේ (11) නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය මෙසේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් හිමිකරගෙන තිබෙන්නේ වසර 44කට පසුවයි.. එහිදී එමා රෙඩුකානෝ විසින් කැනඩාව නියෝජනය කළ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස් පරාජයට පත්කර ඇත. එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එලිසෙබත් රැජිණ ද සිය සුබ […]

Sports
September 07, 2021
244 views 0 secs 0

එක්දින තරඟයේ ජය ලංකාවට…

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් […]

Sports
September 07, 2021
453 views 0 secs 0

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ අවසන් එක්දින තරඟය අද….

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (7) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

Sports
September 02, 2021
248 views 1 sec 0

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම – අවිශ්ක, මිනෝද්, භානුක, ධනංජය, අසලංක, ශානක, වනිඳු, චාමික, දුෂ්මන්ත, අකිල සහ ප්‍රවීන්.

Sports
August 30, 2021
245 views 1 sec 0

නව ලෝක වාර්තාවක් සමඟ ලංකාවට රන් පදක්කමක්…

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී තිබේ. F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි. අද උදෑසන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ආරම්භ වු අතර එහිදී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත […]

Sports
August 24, 2021
291 views 3 secs 0

අද ආරම්භ වූ පැරාලිම්පික්….

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වූ අතර එම උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9කි. ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගීවීමට නියමිතය අතර එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් […]

Sports
August 03, 2021
247 views 0 secs 0

අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් ගිලිහෙයි…

අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්වක් වන ශෝ ජම්පින් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන් අද (03) ටෝකියෝ ඔලිම්පික් තඟ බිමට සිය ධාවන අසු චොපින් සමගින් ඉදිරිපත් විය. හොඳ ආරම්භයක් ලබාගත්තත් චොපින් අතරමගදී නියමිත බාධක අබිබවා යෑමට අසමත්වීම හේතුවෙන් මැතිල්ඩාට සුදුසුකම් ලබා ගැනීමේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිණි. ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලැබු මැතිල්ඩාට මාස 3ක් […]

Sports
July 26, 2021
239 views 0 secs 0

ඔලිම්පික් පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟයේ රන් පදක්කම ටියුනීසියාවට….

ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ අහමඩ් හෆ්නාඔයි පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟය විනාඩි 3 තත්පර 43.36කින් නිම කරමින් එම තරඟයේ පළමුවැනියා බවට පත් විණි.. මෙය මෙතෙක් ටියුනීසියාව ජයගෙන ඇති 5 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර පිහිනුම්වලින් ජයගෙන ඇති තෙවැනි අවස්ථාව මෙය වේ.

Sports
July 24, 2021
370 views 0 secs 0

ටෙහානි එගොඩවෙල 49 වන ස්ථානයට….

ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරතරඟකාරීයක සහභාගී වු පළමු තරඟය අද පැවැතවුණ අතර මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල ඉදිරිපත් වුණා එහිදී ඇයට හිමි වූයේ 49 වන ස්ථානයයි.

Sports
July 18, 2021
355 views 0 secs 0

ඉන්දීය ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ඉන්දියාවට ලකුණු 263ක ඉලක්කයක්…

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (18) ආරම්භ වුණ අතර අද තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 262 ක් රැස් කිරීමට සමත් වුණා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32ක්, චරිත් අසලංක ලකුණු 38ක්, නායක දසුන් ශානක ලකුණු 39ක් සහ චාමික […]