Sports
October 28, 2021
315 views 0 secs 0

ජය ඔස්ට්‍රේලියාවට..

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු […]

Sports
October 28, 2021
323 views 0 secs 0

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවේ සහභාගි වන දෙවන තරගය අද දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 තරගය ආරම්භ වේ.

Sports
October 25, 2021
310 views 0 secs 0

ළහිරු කුමාරට සහ ලිටන් දාස් ට දඩ පනවයි…

ඊයේ (24) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයේ 5 වැනි පන්දු ඕවරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ළහිරු කුමාර සහ ලිටන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දඩ නියම කර තිබේ. එහිදී දෙදෙනාම ක්‍රීඩාවට නුසුදුසු අයුරින් හැසිරී ඇති බව අයි සී සී ය සිය මාධ්‍ය […]

Sports
October 22, 2021
303 views 0 secs 0

මහේලගේ අවසන් දවස අදයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ රැදී සිටින අවසන් තරගය අදයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මූලික වටය තෙක් රැදී සිටින බවයි.මහේල ජයවර්ධන පසුගිය මාස 4ක 5ක පමණ කාලයක් තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිට තිබෙනවා.

Sports
October 17, 2021
303 views 0 secs 0

ස්කොට්ලන්තය හා බංග්ලාදේශය අතර සටන ඇරඹෙයි…

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන තරගය ලෙස පැවැත්වෙන ස්කොට්ලන්තය හා බංග්ලාදේශය අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.බංග්ලාදේශ කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.

Sports
October 14, 2021
314 views 0 secs 0

පැපුවා නිව් ගිනියාව සමඟ සටන අද….

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11.30 ට ශ්‍රී ලංකාව තරඟ කරන දෙවන පෙර පුහුණු තරඟය පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු පෙර පුහුණු තරඟය බංග්ලාදේශයට එරෙහිව කඩුළු 4 කින් ජය ගැනීමට සමත් වුණා.

Sports
September 14, 2021
313 views 0 secs 0

20/20 පිටියට සමුදුන් මාලිංග…

රට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත. “වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුළ අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද.. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ […]

Sports
September 14, 2021
314 views 0 secs 0

දකුණු අප්‍රිකානු, ශ්‍රී ලංකා අවසන් 20යි 20 තරඟය අද…

අද (14) රාත්‍රී 07ට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් සමත්ව තිබේ. අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Sports
September 12, 2021
315 views 0 secs 0

ශ්‍රී ලංකා පිල සියලුදෙනා දැවී ලකුණු 103…

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි T20 තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 103ක් පමණි. කුසල් පෙරේරා ලකුණු 30ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශම්ෂි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් දවාගත්හ.

Sports
September 12, 2021
320 views 0 secs 0

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එහි කාසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.