එක්දින තරඟ පිටියෙන් සමුගන්නා වෝනර්….
ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම […]
