Sports, World News
November 23, 2022
207 views 0 secs 0

වාර්තා අතරට ගිය පාපන්දු තරඟය…

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි. කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි. නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන […]

Sports
November 14, 2022
190 views 0 secs 0

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙන ඩේවිඩ් වෝනර්…

ලබන වසරේ අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, මේ ගෙවෙන්නේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් මාස 12 විය හැකි බවත්, විස්සයි විස්ස ක්‍රීඩාවට තමා කැමති බවත්, තමන් 2024 දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ […]

Sports
October 20, 2022
236 views 0 secs 0

ශ්‍රී ලංකා පිල සුපිරි 12 දෙනාගේ වටයට..

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව, සුපිරි 12 දෙනාගේ වටයේ 1 වන කාණ්ඩය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිළ එම කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි.

Sports
October 18, 2022
194 views 2 secs 0

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 79 කින් පරාජය කරයි

ICC T20 ලෝක කුසලාන සිහිනය සජීවීව තබා ගැනීමට ශ්‍රී ලංකාව ලකුණු 79 කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පරාජය කළේය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස් කළා. ලකුණු 153ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 17.1කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73ක් පමණි.විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව මේ […]

Sports
October 16, 2022
172 views 0 secs 0

ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු ජය..

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති 20 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය. ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් […]

Sports
October 13, 2022
172 views 0 secs 0

ලංකාව හා අයර්ලන්තය අතර පුහුණු තරගය අවලංගුයි..

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අහයපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි.

Sports
October 11, 2022
173 views 0 secs 0

20 20 ලෝක කුසලානයේ පුහුණ තරගයේ ජය ලංකාවට..

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය ළකුණු 33කින් ජය ගැනීමට ලංකාව අද (11) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි. ලකුණු 189 ක ඉලක්කයන් හඹා […]

Sports
October 11, 2022
183 views 0 secs 0

20 20 ලෝක කුසලානයේ තවත් පුහුණ තරගයක් අද මෙල්බර්න් හිදී..

පන්දුවාර 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයක් මෙරට වේලාවෙන් උදෑසන 9ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි..

Local News, Sports
October 10, 2022
182 views 0 secs 0

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සිව්වැනි ජයග්‍රහණය වාර්තා කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

Sports
October 05, 2022
225 views 0 secs 0

වනිදු හසරංග 3 වන ස්ථානය දක්වා ඉදිරියට

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වන ස්ථානයේ පසුවනවා.