Sports
July 16, 2025
127 views 0 secs 0

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 තරඟාවලියක් ජයගත් බංග්ලාදේශය

ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟාවලියේ තෙවැනි සහ අවසන් 20/20 ක්‍රිකට් තරඟය කඩුලු 8කින් ජයගෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 තරඟාවලියක් ජය ගැනීමට අද (16) හැකිවිය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරඟයේදී, කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා […]

Local News, Sports
June 20, 2025
131 views 0 secs 0

ශ්‍රී ලංකාව – බංග්ලාදේශය ටෙස්ට්: සිව්වන දිනය අවසන් වෙද්දී බංග්ලාදේශය ලකුණු 187ක ඉදිරියෙන්….

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේය. මෙයට පෙර, දිනය ආරම්භ කල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් සමඟ සිටියේය. අවසන්ව, ඔවුන් සිය මුලු ලකුණු 485 දක්වා ඉහළ නංවා, සිය පළමු ඉනිම නිමා කළේය. […]

Sports
May 16, 2025
135 views 2 secs 0

IPL තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතයි – RCB සහ KKR තරගය හෙට..

ඉන්දු–පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතය. මෙම අරඹුව, හෙට (17) රාත්‍රි 7ට පැවැත්වීමට නියමිත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ කොල්කටා නයිට් රයිඩර් (KKR) කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගය පැවැත්වෙන්නේ බැංගලෝර්හිදීය. ප්‍රසාද ලකුණු සටහන අනුව, RCB කණ්ඩායම දැනටමත් දෙවැනි ස්ථානයේ පසුවන අතර, KKR කණ්ඩායම පසුවන්නේ හයවන […]

Sports
May 07, 2025
147 views 1 sec 0

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් සිට විශ්‍රාම ගනී…

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්වලින් විශ්‍රාම ලබාගෙන ඇත. එය ඔහුගේ Instagram ගිණුමේ පණිවිඩයක් මඟින් තහවුරු කරමින්, රට වෙනුවෙන් සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගෞරවයක් බවද සඳහන් කළේය. ඔහු 67 ටෙස්ට් තරගවලදී ලකුණු 4301ක් ලබා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් වාර්තා කර ඇත. 2024 T20 ලෝක කුසලානයෙන් පසුව ඔහු T20 ක්‍රිකට්වලින්ද විශ්‍රාම ගත්තේය. […]

Sports
May 05, 2025
140 views 1 sec 0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින (Oඪෛ) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 4 වන ස්ථානයට පත් වී තිබේ. පෙර තිබූ 5වැනි ස්ථානයෙන් මේ වශයෙන් තවත් ස්ථානයක් ඉහළට පැමිණීම ශ්‍රී ලංකාවට හොඳ මට්ටමක ක්‍රමවත් ක්‍රීඩාකරණයක් පෙන්නුම් කරන ලකුණකි. මෙහි නව ශ්‍රේණිගත ක‍්‍රමය අනුව පිළිවෙලින් ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව පවති…

Local News, Sports
April 16, 2025
157 views 0 secs 0

කසුන් රාජිත එසෙක්ස් සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් වෙයි…

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා වූ කසුන් රාජිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එසෙක්ස් කණ්ඩායම සමඟ තරග 5ක් සඳහා ගිවිසුම් වී ඇත. එමගින් ලබන සිකුරාදා ආරම්භ වන වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහි තරඟයේදී ඔහු එසෙක්ස් නියෝජනය කරනු ඇත. හිටපු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් දැනට එසෙක්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර, කසුන් රාජිතව කණ්ඩායමට එක් කරගැනීමට […]

Sports
April 16, 2025
140 views 0 secs 0

2028 ඔලිම්පික් ක්‍රිකට් තරග පමෝනාහි ක්‍රීඩාංගනයක…

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත ස්ථානය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා නගරයේ තාවකාලිකව ඉදිකරන ක්‍රීඩාංගනයක් තෝරාගෙන ඇත. වසර 128කට පසු ඔලිම්පික් උළෙලකදී ක්‍රිකට් තරග ඇතුළත් වීම මෙහි විශේෂත්වය වන අතර 2028 ඔලිම්පික් උළෙල ජූලි 14 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Sports
July 02, 2024
261 views 0 secs 0

තරුෂි හා දිල්හානිට මෙවර ඔලිම්පික් වරම්…

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් කාන්තා මීටර 800 ඉසව්ව හා කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර එම ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන […]

Sports
March 15, 2024
326 views 3 secs 0

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්….

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා ගැනීමට සමත් […]

Sports
January 04, 2024
371 views 0 secs 0

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.