Yearly Archives: 2023
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ඇතුලත් බවන අතර නවක ක්‍රීඩකයින් ලෙස දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායක කැඳවා තිබේ. එමෙන්ම […]
09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ. එහිදී රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එය ස්ථීර කළේ ය. එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් […]
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව […]
2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව නිවේදනය කරයි.එය තම ආයතන ඉතිහාසයේ වසරකදී ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙස ද එම නිවේදනයේ සඳහන් ය.
ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Wහට්සැප්ප් සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ දී පිටතට යාමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් මෙලෙස ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් […]
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව […]
මැතිවරණ කොමිසමේ බලය අභිබවමින් අප්‍රේල් මස 09 වැනිදා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ. පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාතශ්‍යංශය ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බව පාකිස්ථාන මැතිවරණ […]
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැටලීම් වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහායි.අටමස්ථානාධිපති හිමිගේ විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම කමිටුව පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසූහ.
පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයෙන් විද්‍යුත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය වන IVS පුද්ගලික සමාගමෙන් ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, iPad සහ DVR යන්ත්‍රයක් සොරකම් කර ඇත. සීමාසහිත කොළඹ පෙබරවාරි 14 වැනි දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසීය.සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් […]
