Yearly Archives: 2025
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයකට දැඩි වැසි සහිත කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් නිවාස සහ වාණිජ ස්ථාන රැසක් විනාශවී තිබේ. මෙම ජලගැලීමෙන් විශේෂයෙන් දැඩි හානි සිදුවී ඇත්තේ ධරාලි නගරයේ හෝටල් සහ අවන්හල් බහුලව පවතින ජනාකීර්ණ ප්‍රදේශයකි. සිද්ධියෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය […]
පසුගිය ජූලි මාසයෙන් පසුව චීනය තුළ චිකුන්ගුන්යා වෛරසය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට එරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,000 ක් ඉක්මවා ඇති බව සඳහන් වේ. පළාත් කිහිපයකින් රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ පමණක් 3,000 ක් වාර්තා වීම විශේෂ අවධානයට ලක්ව තිබේ. […]
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා, ඉන්දියාවේ සංචාරයක නිරත වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී තිබේ. මෙම හමුව, ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ නිල සංචාරයට සමගාමීව සිදු වූ බව වාර්තා වෙයි. මේ අතර, ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද අද (05) දිනයේදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අග්‍රාමාත්‍ය මෝදිගේ ආරාධනයකට අනුව සිදුවන […]
සීප්පුකුලම, තම්මැන්නාව වෙළුසුමන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අද (05) දිනයේ ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව මෙය ක්‍රියාත්මක කරයි. මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව දේශනයක් […]
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන්යානයක ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී යානයේ ටයරයක ගින්නක් සහ දුමාරයක් පැන නැඟී තිබූ අතර, සිද්ධියට පිළිවෙලින් ප්‍රතිචාර දැක්වූ පාලක පිරිස මගින් යානය ධාවන පථයෙන් හදිසි ලෙස ඉවත් කර තිබේ. මෙම […]
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති අතර, පිරිමි පුද්ගලයින් හයදෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු මෙහි අයත් බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි මිචිගන් පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් මහජනතාවට හෙළි කර […]
ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟාවලියේ තෙවැනි සහ අවසන් 20/20 ක්‍රිකට් තරඟය කඩුලු 8කින් ජයගෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 තරඟාවලියක් ජය ගැනීමට අද (16) හැකිවිය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරඟයේදී, කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා […]
ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි. මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන […]
ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් නිකුත් කිරීම ඊයේ (15) මුම්බායිහිදී සිදු විය. මෙයට සමගාමීව ටෙස්ලා Y මොඩලය රුපියල් මිලියන 6ක් සිට ආරම්භ වන මිලකට හඳුන්වාදී ඇති අතර, තවමත් තීරුබදු සහනිසි එකඟතාවයක් නොමැතිව මෙරටට ආනයනය කෙරේ. චීනයෙන් ගෙන්වූ මෝටර් රථ දෙකක් සහ සුපර් චාජරයක් සමඟ මුම්බායි ප්‍රදර්ශනාගාරය විවෘත කර ඇති […]
සිරියාවේ ස්වයිඩා ඩෲස් නගරයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ පැය කිහිපයකින් පසුව, සිරියානු රජයේ හමුදාව සහ ප්‍රාදේශීය සටන්කරුවන් අතර ගැටුම් යළි ආරම්භ වී තිබේ. ඒ අනුව නගරය සහ ආශ්‍රිත ගම්මාන අලුයම වන විට තද වර්ෂාවක් මෙන් කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරවලට ලක්වූ අතර, එහි ඉලක්කය වූයේ සිරියානු හමුදා රථ පෙළක් බව වාර්තා වේ. සටන් විරාමය කඩ […]
