Home > Articles posted by Admin (Page 136)
FEATURE
on Oct 21, 2022
317 views 0 secs

අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01 ලැබුණා.

FEATURE
on Oct 20, 2022
318 views 0 secs

“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේ, ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ නිල බැංකු ගිණුම ක්‍රියාත්මක නොවන බවයි. මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර […]

FEATURE
on Oct 20, 2022
350 views 0 secs

දෙසැම්බර් 31 වැනි දා දක්වා විවෘත ගිණුම් ක්‍රමය යටතේ තිරිඟු පිටි ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 20, 2022
394 views 0 secs

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව, සුපිරි 12 දෙනාගේ වටයේ 1 වන කාණ්ඩය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිළ එම කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි.

FEATURE
on Oct 20, 2022
332 views 0 secs

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Oct 20, 2022
313 views 0 secs

පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර සිටියා මේ හේතුවෙන් සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා කර සිටියා. වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර […]

FEATURE
on Oct 20, 2022
309 views 0 secs

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.දුම්රිය ධාවනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර මීට පෙර දුම්රිය ධාවනය වෙලාවට මිනිත්තු 10ට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ. නව […]

FEATURE
on Oct 20, 2022
340 views 0 secs

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සෙනසුරාදා (22) රාත්‍රී 10.00 සිට ඉරිදා (23) දහවල් 12.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ 2, 3, 4, 5, 7, 8, 9 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එමගින් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන […]

FEATURE
on Oct 20, 2022
307 views 0 secs

උතුරු අන්දමන් මුහුද, දකුණු අන්දමන් මුහුද සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත්, මේ හේතුවෙන් බෙංගාල බොක්ක දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ උතුරු අන්දමන් මුහුදේ ක්‍රියා කරන ධීවරයින්ට විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම අඩු පීඩන කලාපය ලබන 22 වැනිදා වන විට බටහිර සහ වයඹ දෙසට […]

FEATURE
on Oct 20, 2022
323 views 0 secs

ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් වත්මන් මිල රුපියල් 265ක් වේ. කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියේ පාන් ගෙඩියක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනු ලබන්නේ තිරිඟු පිටි මිල රුපියල් 270 […]