Home > Articles posted by Admin (Page 135)
FEATURE
on Oct 24, 2022
301 views 0 secs

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

FEATURE
on Oct 24, 2022
317 views 0 secs

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසනවා. තමන්ට කොන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තරඟ කිරීම සුදුසු නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව එම පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් ඉදිරිපත්ව […]

FEATURE
on Oct 24, 2022
295 views 0 secs

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 24, 2022
313 views 0 secs

දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

FEATURE
on Oct 24, 2022
457 views 0 secs

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

FEATURE
on Oct 24, 2022
313 views 0 secs

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැක.අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]

FEATURE
on Oct 23, 2022
304 views 0 secs

දිවයින පුරා පවතින අධික වර්ෂාවත් සමඟ තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙනවා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ […]

FEATURE
on Oct 21, 2022
393 views 0 secs

කුකුල් මස් මිල රු.1080 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා. එම සංගමයේ කැදවුම්කරු සුජීව ධම්මික මහතා සදහන් කර සිටියේ එළඹෙන උත්සව සමයේ කුකුල් මස් ඉල්ලුම ඉහල යාම ගැන අවධානය යොනු කරමින් මෙම පියවර ගත් බවයි. එමෙන්ම බිත්තර මිල්ද පහල දැමීමට කටයුතු කරන බවද ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි […]

FEATURE
on Oct 21, 2022
311 views 1 sec

2022 සැප්තැම්බර් මාසය සඳහා NCPI විසින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 73.7% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 2022 සැප්තැම්බර් සඳහා, 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව මාසික වෙනස 2.3% ලෙස වාර්තා විය.වසරින් වසර පදනම මත NCPI විසින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 සැප්තැම්බර් මාසයේදී 73.7% ක් වන අතර […]

FEATURE
on Oct 21, 2022
316 views 0 secs

තෝරාගත් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) නිවේදනය කළේය.එම ආනයන සීමා සති දෙකක් ඇතුළත ඉවත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.සම ආරක්ෂණ නිෂ්පාදන, වාහන අමතර කොටස් සහ අපනයන භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මෙම අයිතමවලට ඇතුළත් බව ඔහු පැවසීය.සීමා […]