Home > Articles posted by Admin (Page 234)
FEATURE
on Mar 10, 2022
297 views 0 secs

දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්ජ ය ගෙන තිබෙනවා. පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. යූන්සුක් යේඕල් ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

FEATURE
on Mar 10, 2022
285 views 0 secs

ළෛOC සමාගම අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවීමට තීරණය කර ඇත.

FEATURE
on Mar 10, 2022
302 views 10 secs

හෙට (11) දිනයේත් උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට […]

FEATURE
on Mar 10, 2022
294 views 0 secs

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති […]

FEATURE
on Mar 10, 2022
323 views 0 secs

මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි.මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක […]

FEATURE
on Mar 10, 2022
391 views 0 secs

ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Mar 10, 2022
293 views 0 secs

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇති බවට සිය වෙබ් අඩවිවල දක්වා තිබුණා.පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර මහ බැංකුව සඳහන් කළේ එය 230 අගය […]

FEATURE
on Mar 10, 2022
285 views 0 secs

රුසියාව යුක්‍රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු මිය ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙය කම්පා සහගත ප්‍රහාරයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.මේ අතර ඊයේ දින, […]

FEATURE
on Mar 10, 2022
312 views 0 secs

ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළට ළඟා වූ ටැංකියකින් ඩීසල් ගොඩබෑම බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ බව ය.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් තිබී ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා ප්‍රකාශ කළේ.ඩීසල් වෙළෙඳපොළට බෙදා හැරීම කඩිනම් කරන බවත්, ඩීසල් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කෙරෙන ඩීසල් පරිමාව මෙට්‍රික් ටොන් […]

FEATURE
on Mar 9, 2022
341 views 0 secs

අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පනතට විපක්ෂය විරුද්ධ බවයි.