Home > Articles posted by Admin (Page 236)
FEATURE
on Mar 7, 2022
452 views 0 secs

වසර් ගණනාවක් මුළුල්ලේ දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ, ආසියාවේ විශාලතම හීලෑ හස්තියා වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද (07) මියගොස් ඇත.මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි එමෙන්ම නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත. අනාගත […]

FEATURE
on Mar 7, 2022
313 views 0 secs

මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.අක්කර 63ක භූමි භාගයක අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක්වීම විශේෂත්වයක්වන අතර මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ලොව දියුණුතම තාක්ෂණය භාවිත කෙරේ. එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන […]

FEATURE
on Mar 4, 2022
313 views 0 secs

2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

FEATURE
on Mar 4, 2022
328 views 0 secs

අමාත්‍ය ධුරවල සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සඳහන් කර සිස්ටියා. ඒ අනුව දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරයටත්, Cඹ් රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයටත් , විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයටත්, දිවුරුම් දීම සිදු කෙරිණ. මේ අතර , අරුන්දික ප්‍රනාන්දු මහතා යළි පෙර ඔහු […]

FEATURE
on Mar 1, 2022
310 views 0 secs

හෙට (02) දිනයේ පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව හෙට (02) පෙරවරු 8ත් සවස 6 ත් අතර කාලසීමාව තුළ දිවයින පුරා පැය පහක කාලයක්ද, සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරනු ඇත.

FEATURE
on Mar 1, 2022
264 views 0 secs

රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද සාකච්ඡාව සම්බන්ධ නිල තොරතුරු කිසිවක් මාධ්‍යයට අණාවරණය කර නොමැති අතර දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

FEATURE
on Feb 28, 2022
363 views 0 secs

2015 වසරේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

FEATURE
on Feb 28, 2022
283 views 0 secs

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී තිබේ. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ශණ වල වත්මන් තත්වය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ..

FEATURE
on Feb 28, 2022
308 views 0 secs

හෙට (මාර්තු 01) සියලුම කණ්ඩායම් සඳහා පැය 3ක විදුලි කප්පදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඵ්UCSළ්) පවසයි. පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ , අතිරික්ත ඉල්ලුම කළමනාකරණ සඳහා අවශ්‍ය වුවහොත්, විනාඩි 30 සැලසුම් නොකළ විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි.

FEATURE
on Feb 28, 2022
280 views 0 secs

බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.