Home > Articles posted by Admin (Page 235)
FEATURE
on Mar 9, 2022
299 views 0 secs

තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 149ක් එක් කරන කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් සීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. එමෙන්ම කොළොන්නාව , මතුගම සහ තුල්හිරිය ඇතුළු විදුලි බලාගාර රැසකට මෙතෙක් […]

FEATURE
on Mar 9, 2022
318 views 0 secs

මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.

FEATURE
on Mar 9, 2022
293 views 0 secs

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.

FEATURE
on Mar 9, 2022
307 views 0 secs

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

FEATURE
on Mar 8, 2022
318 views 0 secs

ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

FEATURE
on Mar 8, 2022
264 views 0 secs

එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝප ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බව ඔහු මීට පෙර […]

FEATURE
on Mar 8, 2022
295 views 0 secs

කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක් පෙනෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවයි.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

FEATURE
on Mar 8, 2022
307 views 3 secs

අද (08) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා. මේ අතර ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා […]

FEATURE
on Mar 8, 2022
307 views 0 secs

පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10 ට රැස්වීමට නියමිතය.විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන විධිවිධානවල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති.ආණ්ඩු පක්‍ෂයේ 73 වැනි පසුපෙළ අසුන විමල් වීරවංශ මහතාට හිමිව ඇති අතර 78 වැනි පසුපෙළ අසුන උදය ගම්මන්පිලට හිමිව තිබේ.නව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතාට ඉදිරි පේළියේ දෙවැනි අසුන වෙන්කර තිබේ.දිලුම් අමුණුගම ආණ්ඩු […]

FEATURE
on Mar 7, 2022
304 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ දැමීමට මහබැංකුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,