Home > Articles posted by Admin (Page 238)
FEATURE
on Feb 17, 2022
274 views 0 secs

ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කලේ 1982 පෙබරවාරි 17 වනදායි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි. එම මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරයි. මෙම තරගයේදී රංජන් මඩුගල්ලේ, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කල අතර මෙම ටෙස්ට් තරගය කඩුලු 7 කින් […]

FEATURE
on Feb 14, 2022
236 views 0 secs

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ⁣ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට අදාලවයි නීතිපතිවරයාගේ උපදෙස් මතයි..

FEATURE
on Feb 14, 2022
228 views 0 secs

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මෙම පිරිස මුහුණු ආවරණ පැළඳ සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇත.ප්‍රහාරකයන් මාධ්‍යවේදියාගේ නිවාස සංකීර්ණයට ඇතුළු වී ඇත්තේ ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාට තර්ජනය කිරීමෙන් පසුව බව වාර්තා වේ.සිද්ධියෙන් පසු චමුදිත සමරවික්‍රම හෙළි කළේ […]

FEATURE
on Feb 14, 2022
260 views 0 secs

අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් අයවැය මඟින් සියලු සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා සියයට 28කින් වැඩි කිරීමට තීරණය කළා.

FEATURE
on Feb 7, 2022
250 views 0 secs

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184 ක්. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 124 ක් ලෙසයි.

FEATURE
on Feb 7, 2022
231 views 0 secs

විදේශ කටයුතු අමාත්‍ මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් පිළිගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

FEATURE
on Feb 5, 2022
250 views 0 secs

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙය ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති බව සඳහන්ය.

FEATURE
on Feb 3, 2022
246 views 0 secs

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවතුණා. “ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්” ව්‍යාපෘතිය ශ්‍රී […]

FEATURE
on Feb 2, 2022
238 views 0 secs

අද (2) අලුයම බාහිර පිරිසක් විසින් කරන ලද පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ සිසුන් තිදෙනෙකු රාගම රෝහලට සහ තවත් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.තුවාල ලැබූවන් සියල්ලෝම රාගම විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිටි 4 වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති […]

FEATURE
on Feb 2, 2022
218 views 2 secs

වාර්තා වන COVID-19 ආසාදන ස්ථාවර වැඩිවීමක් වාර්තා වී ඇති බැවින් දිගු සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා OMICRON ප්‍රභේදය ප්‍රජා ව්‍යාප්ත වීමේ වේගයක පවතින්නේද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ප්‍රජා ව්‍යාප්තිය යන නිර්වචනයට අනුව එය හරියටම තහවුරු කළ නොහැකි […]