Home > Articles posted by Admin (Page 241)
FEATURE
on Jan 26, 2022
260 views 0 secs

කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීමටත් ඉන්ධන සඳහා වන මුදල් යම් ප්‍රමාණයකට ඉතිරි කර ගැනීමටත් ශ්‍රී ලංකාව පාපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරයි. වායු දූෂණය සහ තවත් බොහෝ කරුණු අවම කිරීම සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට තම අමාත්‍යාංශය සූදානම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.මාර්ග සංවර්ධනය කිරීමේදී පාපැදිකරුවන් සඳහා සෑම මාර්ගයකම […]

FEATURE
on Jan 26, 2022
244 views 0 secs

සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර එම සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.නිවේදනය පහතින්,

FEATURE
on Jan 26, 2022
269 views 0 secs

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.

FEATURE
on Jan 26, 2022
265 views 0 secs

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, ජනවාරි මස 30 වනදින දක්වා එම කටයුතු ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය පැවසුවේ ය. කෙසේවෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට […]

FEATURE
on Jan 25, 2022
353 views 0 secs

පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවත් එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී ඇති බවත් පැවසේ.

FEATURE
on Jan 25, 2022
266 views 0 secs

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ජනවාරි 27 වන දින නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය දැයි සලකා බලන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

FEATURE
on Jan 25, 2022
294 views 0 secs

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.

FEATURE
on Jan 24, 2022
280 views 1 sec

ලෝ ප්‍රකට ඨ්‍රඩින්ග් Ecඔනොමිcස් වෙබ් අඩවියේ දත්තයන්ට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරින් ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අනුව 2021 දෙසැම්බර් මාසයේ දී මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 21.5 ක් ලෙස වාර්තා කර තිබුණා. මෙම වාර්තාව අනුව ශ්‍රී […]

FEATURE
on Jan 24, 2022
291 views 2 secs

අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි. A කාණ්ඩය: පැය 17:30 සිට 18:30 දක්වාB කාණ්ඩය: පැය 18:30 සිට 19:30 දක්වාC කාණ්ඩය: පැය 19:30 සිට 20:30 දක්වාD කාණ්ඩය: පැය 20:30 සිට 21:30 දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය බලාගාර […]

FEATURE
on Jan 24, 2022
299 views 0 secs

මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද වැඩිවී ඇති බවයි. සියලුම දෙනාට මෙම තත්ත්වය හොඳ තත්ත්වයක් නොවන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් සඳහන් කළේ.