Home > Articles posted by Admin (Page 243)
FEATURE
on Jan 19, 2022
335 views 0 secs

ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කෙසේ නමුත් අද (19) සවස් වන විට ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවී ඇති බැවින් විදුලිය කැපීමක් සිදුනොවන බවයි

FEATURE
on Jan 19, 2022
292 views 0 secs

දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත. මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති […]

FEATURE
on Jan 19, 2022
283 views 0 secs

ඊයේ (18) නෞකා දෙකක් තුළ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ එයින් මෙට්‍රික් ටොන් 10,000 ක් විදුලි නිෂ්පාදනය සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් ලබාදුන් බවයි . එම ඉන්ධන තොගය දවස් 8 කට ප්‍රමාණවත් […]

FEATURE
on Jan 19, 2022
287 views 0 secs

කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.කාර්ය මණ්ඩලයේද යම් පිරිසකට ආසාදනය වී ඇති බවත් සමස්තයක් ලෙස ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් […]

FEATURE
on Jan 19, 2022
322 views 0 secs

හෙට (20) දිනයේදී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඔහු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. මෙතෙක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

FEATURE
on Jan 19, 2022
304 views 0 secs

මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතින අතර එම මුල්‍ය සහයෝගිතාව මත […]

FEATURE
on Jan 18, 2022
284 views 0 secs

විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික තිලරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jan 18, 2022
292 views 0 secs

මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කර තිබේ. ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු […]

FEATURE
on Jan 15, 2022
293 views 0 secs

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනය කර සිටියා. ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jan 15, 2022
307 views 0 secs

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන ඇතුගල්පුර පිවිසුම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 4.30 ට මීරිගමදී විවෘත කිරීමට නියමිතය. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා දුර කිලෝමීටර් 40.91 කි. එහි මීරිගම, […]