Home > Articles posted by Admin (Page 239)
FEATURE
on Feb 7, 2022
327 views 0 secs

විදේශ කටයුතු අමාත්‍ මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් පිළිගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය මිත්‍ර සබඳතා සහ විදේශ සබඳතා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

FEATURE
on Feb 5, 2022
352 views 0 secs

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙය ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති බව සඳහන්ය.

FEATURE
on Feb 3, 2022
345 views 0 secs

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උළෙල අද උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවතුණා. “ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්” ව්‍යාපෘතිය ශ්‍රී […]

FEATURE
on Feb 2, 2022
326 views 0 secs

අද (2) අලුයම බාහිර පිරිසක් විසින් කරන ලද පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ සිසුන් තිදෙනෙකු රාගම රෝහලට සහ තවත් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.තුවාල ලැබූවන් සියල්ලෝම රාගම විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ සිටි 4 වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති […]

FEATURE
on Feb 2, 2022
313 views 2 secs

වාර්තා වන COVID-19 ආසාදන ස්ථාවර වැඩිවීමක් වාර්තා වී ඇති බැවින් දිගු සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා OMICRON ප්‍රභේදය ප්‍රජා ව්‍යාප්ත වීමේ වේගයක පවතින්නේද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ප්‍රජා ව්‍යාප්තිය යන නිර්වචනයට අනුව එය හරියටම තහවුරු කළ නොහැකි […]

FEATURE
on Feb 1, 2022
342 views 0 secs

කොළඹ මහාධිකරණය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකව ලිත් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මොවුන්ට චෝදනා එල්ලවී තිබුණේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් […]

FEATURE
on Feb 1, 2022
315 views 0 secs

අද (01) දිනයේ මහ බැංකු අධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එම සාකච්ඡාව රේගුවේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙනුයි. මහ බැංකු අධිපතිවරයා සමඟ අදාළ බහලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

FEATURE
on Feb 1, 2022
301 views 0 secs

මහ බැංකුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය නිවේදනය කර තිබෙනවා. ජනවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 14.2 ක් වන අතර දෙසැම්බර් මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 12.1 ක් ලෙසයි.ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.1 ක ඉහළ යෑමක් බවයි.මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල […]

FEATURE
on Feb 1, 2022
306 views 0 secs

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර […]

FEATURE
on Jan 31, 2022
445 views 0 secs

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.