Home > Articles posted by Admin (Page 231)
FEATURE
on Mar 16, 2022
227 views 0 secs

ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බදාදා (16) පස්වරුවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා වැඩි නොකිරීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් අඟහරුවාදා (15) රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කළා.මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක් පමණ ක්‍රියාත්මක නොවන බව […]

FEATURE
on Mar 16, 2022
208 views 0 secs

ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම නතර වී ඇතැයි, ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරු පවසති.

FEATURE
on Mar 16, 2022
227 views 0 secs

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා ඉහළ නොදැමීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක් පමණ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (SLPPTOA) ප්‍රකාශ කළේය.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් […]

FEATURE
on Mar 15, 2022
200 views 0 secs

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද (15) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර මුදල් අමාත්‍යවරයා සමග අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද පිටත්ව ගිය බව වාර්තා වේ.

FEATURE
on Mar 15, 2022
313 views 0 secs

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවැත්වීමට නියමිතව තිබූ හමුව යළිත් වරක් කල් දමා තිබේ. සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නියෝජිත පිරිසකට ජනාධිපති රාජපක්ෂ ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමැණිකන් ඊයේ නිවේදනය කළේය. වසර දෙකකට ආසන්න කාලයකට පසු අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ […]

FEATURE
on Mar 15, 2022
220 views 0 secs

ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබුණා. දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

FEATURE
on Mar 15, 2022
214 views 0 secs

ජන බගවේගයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය, මරදාන ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් සමගි හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

FEATURE
on Mar 15, 2022
217 views 1 sec

වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන 750ml මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් වැඩි වන අතර 375ml රුපියල් 60 සහ 180ml රුපියල් 30කින් වැඩි වී ඇත.

FEATURE
on Mar 15, 2022
207 views 10 secs

අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2ක කාලයක්ද, සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කරන අතර A, B, C, D, […]

FEATURE
on Mar 14, 2022
207 views 0 secs

එළඹෙන බදාදා (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.