Home > Articles posted by Admin (Page 230)
FEATURE
on Mar 19, 2022
239 views 0 secs

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත්, අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටි […]

FEATURE
on Mar 18, 2022
394 views 0 secs

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි. මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

FEATURE
on Mar 18, 2022
246 views 10 secs

මෙම සති අන්තයේද විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (ඵ්UCSළ්) විසින් අනුමත කර ඇති අතර සෙනසුරාදා(19) ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W ප්‍රදේශ සඳහා, පෙරවරු 10 සිට සවස 4 දක්වා පැය 1 යි මිනිත්තු 30ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරේ. ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් ප්‍රදේශ සඳහා […]

FEATURE
on Mar 18, 2022
236 views 0 secs

බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා මතුව තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබන අතර මේ හේතුවෙන් 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම […]

FEATURE
on Mar 18, 2022
315 views 0 secs

ජලය සැපයෙන නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඇතැම් විට පැය 24ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක විය හැකි බව වාර්තා වේ. ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය, රත්මලාන,කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට […]

FEATURE
on Mar 18, 2022
221 views 0 secs

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයින් 40 දෙනෙකු මෙරටට පැමිණ සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ක්‍රීඩා […]

FEATURE
on Mar 18, 2022
237 views 0 secs

රුවන්වැල්ල, පනාපිටිය ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (17) 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ රබර් කම්හලක් තුළ පිහි ඇනුම් තුවාල සහිතව පුද්ගලයෙකු සොයා ගෙන ඇති අතර, ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ය.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

FEATURE
on Mar 18, 2022
226 views 1 sec

ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට අදහස් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශක Gerry Rice පවසයි.

FEATURE
on Mar 18, 2022
241 views 0 secs

තත්ත්වය තීරණාත්මක තැනකට පැමිණීමට බොහෝ කලකට පෙර රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ඓMF) සහය ලබා ගත්තේ නම් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය වළක්වා ගත හැකිව තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Mar 18, 2022
290 views 0 secs

ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් අඩංගු නෞකාවෙන් ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ (17) ආරම්භ කල අතර අහ (18) ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු අද (18) උදෑසන සිට යළි ආරම්භ කිරිමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.