Home > Articles posted by Admin (Page 24)
FEATURE
on Jun 24, 2025
141 views 0 secs

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 04 වන දා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව අද […]

FEATURE
on Jun 24, 2025
147 views 0 secs

සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. අදාළ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම, සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අඩුව නිසා, එහි සංචාරය […]

FEATURE
on Jun 24, 2025
141 views 3 secs

චීනයේ පැවැත්වෙන “World Economic Forum 2025” සමුළුවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගී විය. සමුළුවේදී, නව රජයේ රාජ්‍ය – පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය, දූෂණය මකා දැමීම සඳහා ක්‍රියාත්මක වන රජයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, වර්තමානයේ ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැගී […]

FEATURE
on Jun 24, 2025
147 views 0 secs

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය, ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. කෙසේවෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක් පසුකරන ලද පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බවයි.

FEATURE
on Jun 24, 2025
140 views 0 secs

අද (24) පස්වරු 5.45ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා වලින් සඳහන් වේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලා ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව මේ වන විට තොරතුරු නොමැත. වෙඩි තැබීමට සැකපත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් […]

FEATURE
on Jun 24, 2025
148 views 0 secs

ඊශ්‍රායලය සහ ඉරානය දෙරටම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එමනිසා මෙම රටවල් දෙක කෙරෙහි තමන් සතුටු නොවන බවත්, විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බවත් ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “බෝම්බ හෙලන්න එපා, ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” යනුවෙන් ඔහු […]

FEATURE
on Jun 24, 2025
134 views 0 secs

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් ලෙස පත්කිරීම සඳහා පත්කල නිලධාරීන්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම අනුමැතිය ලැබුණුේ පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් රැස් වූ කාරක සභා රැස්වීමේදීය. මේ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපති ලෙස සෝමසිරි ඒකනායක මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ලෙස බී. ඒ. […]

FEATURE
on Jun 24, 2025
113 views 3 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය, මහ කොමසාරිස්වරයා පිළිගනිමින්, ඔහුගේ කාර්යාලය සමඟ ඵලදායී සහයෝගිතාවක් ඇති කිරීම පිළිබඳ රජයේ කැපවීම අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන පරිවර්තනය, ඓතිහාසික ජනවරම සහ පවතින දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳවද ඇය පැහැදිලි කළාය. […]

FEATURE
on Jun 24, 2025
122 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම හමුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ හා ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා නැවත […]

FEATURE
on Jun 24, 2025
108 views 0 secs

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. ඇය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස සහභාගී වීමට මෙලෙස පිටත්ව ගියේය. කැනඩාවේ වැන්කුවර් නගරයේදී ජූනි 24 සිට 26 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී, ළමා හා කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු පුහුණුව, […]