Home > Articles posted by Admin (Page 26)
FEATURE
on Jun 22, 2025
97 views 4 secs

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ SingHealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනය නියෝජනය කරන කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දිනවල පැවැත්විණි. මෙහිදී, යාපනයේ පිහිටුවා ඇති Regional Collaborating Centre (RCC) මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති, සහයෝගී පර්යේෂණ, නවෝත්පාදන හා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කුසලතා වර්ධනය පිළිබඳ සාකච්ඡා විය. SingHealth Duke-NUS ආයතනයේ […]

FEATURE
on Jun 21, 2025
107 views 0 secs

උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 තරමේ භූකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. මෙම භූකම්පනය සිදුවී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ, සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දිශාවේ, භූමි තලයට කිලෝමීටර් 10ක් ගැඹුරේය. ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය සහ එහි අවට ප්‍රදේශ විශේෂයෙන් සෙලවී ඇති බවයි. මෙයට කිලෝමීටර් 150ක් […]

FEATURE
on Jun 20, 2025
121 views 0 secs

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේය. මෙයට පෙර, දිනය ආරම්භ කල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් සමඟ සිටියේය. අවසන්ව, ඔවුන් සිය මුලු ලකුණු 485 දක්වා ඉහළ නංවා, සිය පළමු ඉනිම නිමා කළේය. […]

FEATURE
on Jun 20, 2025
116 views 0 secs

2030 වසර වන විට ලොව සිව්වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස ඉන්දියාව පත්වන බව Rhodium සමූහය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. ගෝලීය ආර්ථික සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයට කැපවූ මෙම බුද්ධි මණ්ඩපය පෙන්වා දක්වන්නේ, ඉදිරි වසර පහ තුළ විදුලි මෝටර් රථ සඳහා ඉන්දියාවේ ඉල්ලුම මිලියන 1.1 සිට 2.1 දක්වා ඒකක ගණනකින් ඉහළ යනු ඇති බවයි. […]

FEATURE
on Jun 20, 2025
102 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2016 වසරේ පසුපසින් මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වන අතර, සංචාරය දී ජනාධිපති අනුර කුමාර දිසානායක, […]

FEATURE
on Jun 20, 2025
106 views 0 secs

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි. අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 […]

FEATURE
on Jun 20, 2025
90 views 0 secs

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ. මෙම පරීක්ෂාවට ලක්වූ වාහන 115ක් අතරින්, වායු විමෝචනය අධිකව පැවති වාහන සහ තාක්ෂණික අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු වාහන මෙම ක්‍රියාවලියෙන් ඉවත් කර ඇත. ධාවනයෙන් ඉවත් කළ වාහනවලට වාර්ෂික ආදායම් […]

FEATURE
on Jun 20, 2025
112 views 0 secs

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි නගරාධිපති ලෙස හල්මිටිගලඉහල ගමගේ සුනිල් මහතා තේරී පත්වී ඇත. අද (20) පැවති මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, නගරාධිපති තෝරා ගැනීම සඳහා පවත්වන ඡන්දය රහස්වක් ලෙසද, විවෘතවක් ලෙසද පැවැත්වීමට ඡන්ද විමසීමක් සිදු කරන ලදී. එහිදී 19 දෙනෙකු රහස් ඡන්දයට සහය […]

FEATURE
on Jun 20, 2025
102 views 0 secs

බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අද (20) වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අනුව, මීට පෙර 18 වනදා දින මෙම සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් රැඳවියන් පහදෙනෙකු විසින් වහළය මත නැඟී විරෝධතාවයක නිරත වූ අතර, ඔවුන් එම විරෝධතාව මේ වනවිට අවසන් කර තිබේ.

FEATURE
on Jun 20, 2025
91 views 0 secs

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙයට අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව පත්වීමක් සිදු කර තිබේ. බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත. මෙම පත්වීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් […]