Home > Articles posted by Admin (Page 29)
FEATURE
on Jun 10, 2025
93 views 0 secs

ශ්‍රී ලාංකීය ජනතාවට සුවිශේෂී ආගමික හා ඉතිහාසමය සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස පොසොන් පොහොය සැලකිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. පොසොන් පොහොය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, මෙම දිනයෙන් උරුම වූ විශිෂ්ට වටිනාකමක් වන්නේ අවිහිංසාව යන්න බවයි. තමන්ගේද අනෙකාගේද ජීවන නිදහස සහ අයිතිය ආරක්ෂා වන සනාතන වටිනාකමක් […]

FEATURE
on Jun 10, 2025
133 views 0 secs

මෙරට බුදු ශාසනය පිහිටුවීම සිහිපත් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (10) යෙදී ඇත. මෙම දිනට අයත් විශිෂ්ට සිදුවීමක් ලෙස, මිහිදු මහ රහතන් වහන්සේ ධර්ම දූත පිරිසක් සමඟින් ලංකාවට පැමිණීම සිදුවී ඇත. එයත් සමඟින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත විය. අනුරාධපුර මිහින්තලා පර්වතයට පැමිණි මිහිදු මහ රහතන් වහන්සේ, එවකට රාජධානිය පාලනය කළ දෙවන පෑතිස් […]

FEATURE
on Jun 7, 2025
118 views 1 sec

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඊයේ (2025 ජුනි 06) විශේෂ නිරීක්ෂණයකට එක්වුණා. මෙම නිරීක්ෂණයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, චීනයේ CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරය […]

FEATURE
on Jun 7, 2025
92 views 5 secs

ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද,  සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති.  එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ,  ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර  හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි […]

FEATURE
on Jun 7, 2025
94 views 1 sec

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි. ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය […]

FEATURE
on Jun 7, 2025
102 views 1 sec

අතිවිශිෂ්ට වූ බෞද්ධ සාස්ත්‍රානුකූල සිදුවීමක් වන පොසොන් පෝය දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික පොසොන් සතිය අද (07) සිට ආරම්භ වේ. එය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන විශේෂ පූජනීය භූමිකාවක් ගන්නා සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික පොසොන් උත්සවය සඳහා දිවයින පුරා සිට පිරිසක් පැමිණෙමින් සිටින […]

FEATURE
on Jun 7, 2025
106 views 1 sec

ලොව පුරා විහිදී සිටින ඉස්ලාම් බැතිමතුන් අද (05) හජ් උත්සවය හෙවත් ඊද්-උල්-අල්හා සමරයි. නබි මුහම්මද් (සල්) තුමාගේ ඉගැන්වීම් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව මෙම උත්සවය සමරන්නේ සමගිය, සාමුහිකත්වය සහ ආත්මීය පූජාවෙන් යුතු විශේෂ ආගමික දිනයක් ලෙසය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන්කර ඇති අතර, අල්ලා දෙවියන්ට භක්තියක්වෙන් නබි ඊබ්‍රාහිම් […]

FEATURE
on Jun 5, 2025
96 views 0 secs

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මඟින්, IVF තාක්ෂණය භාවිතා කරමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකව සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන අතර, අඩු වියදමින් සේවාවන් ලබාදිය හැකි පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය ලෙස සැලකේ.

FEATURE
on Jun 3, 2025
106 views 1 sec

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ වෘත්තිකයන් මිලියනයක අවශ්‍යතාවක් ඉන්දියාවේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, AI ක්ෂේත්‍රය තුළ ඇතිවෙන දැවැන්ත ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්දියාව මේ වනවිටම සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 2047 වසර වන විට ඩොලර් ට්‍රිලියන 23-35 අතර ආර්ථිකයක් […]

FEATURE
on Jun 3, 2025
102 views 0 secs

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත. මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර […]