Home > Articles posted by Admin (Page 31)
FEATURE
on Jun 1, 2025
204 views 0 secs

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර ඇති, හෙක්ටයාර 40,683ක විශාලත්වයෙන් යුත් නිල්ගල වනය, හෙට (02) දිනයේ සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත. මැදගම, බිබිල, නිල්ගල සහ ඉඟිනියාගල යන වන සංරක්ෂණ බීට් හතරකින් සමන්විත මෙම වනාන්තරයේ ප්‍රධානම කොටස බිබිල අඩවිය වේ. මෙම රක්ෂිතය නිවේදනය කිරීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරුවේ බිබිල රතුගල […]

FEATURE
on Jun 1, 2025
187 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී ශ්‍රී ලංකාවට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 2016 වසරෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙය ප්‍රථම අවස්තාව වේ. 2016 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලය තුළදී, එවකට මහකොමසාරිස් සෙයිද් අල් […]

FEATURE
on Jun 1, 2025
194 views 0 secs

ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින ආර්ථික සහ සමාජ තත්ත්වය සැලකිල්ලට ගත් විට ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය. කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් […]

FEATURE
on Jun 1, 2025
203 views 0 secs

ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් මහ තරඟය නරඹමින් සිටි ප්‍රංශ ප්‍රේක්ෂකයන් අතර මෙම ගැටුම උත්සන්න වී ඇත. මෙම තරඟයෙන් ප්‍රංශයේ පැරිස් සෙන් ජර්මෙයි (ඵ්Sඝ්) කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. මෙය […]

FEATURE
on Jun 1, 2025
195 views 0 secs

සෙලෝජන් ලංකා (පුද්) සමාගම මඟින් අපනයනය සඳහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හඳුන්වා දීම අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙහිදී සමාගමේ සභාපති වී. නඩරාජා විසින් මෙම ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට සංකේතාත්මකව භාර දුනි. මෙම ඖෂධ, හෘද රෝගීන් සඳහා භාවිතා කරන අතර, පේරු රාජ්‍යයට අපනයනය කිරීම සඳහා සැලසුම් […]

FEATURE
on Jun 1, 2025
194 views 0 secs

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව එම සමාගම පෙන්වාදෙයි. පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් […]

FEATURE
on Jun 1, 2025
192 views 0 secs

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව යටතේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන හෙට (ජුනි 2) ආරම්භ වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඇරඹෙයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන්. ජයවීර මහතා ප්‍රකාශ කළේ මෙම සතිය රටේ බදු ආදායම වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එක් ප්‍රධාන උත්සාහයකි යැයිය. මෙම වැඩසටහනේ […]

FEATURE
on Jun 1, 2025
184 views 1 sec

ද්විපාර්ශ්වික සහයෝගීතාවය ව්‍යාප්ත කිරීම සහ ජාත්‍යන්තර සහ කලාපීය හවුල්කරුවන් සමඟ සබඳතා බලාපොරොත්තු වීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතා මැයි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී විදෙස් නියෝජිතයින් සමඟ හමුවීම් දෙකකට සම්බන්ධ වූහ. ඒ අනුව පළමුව යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සමඟ පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයන්ට සහයෝගය ලබාදීම පිළිබඳ සාකච්ඡා සිදු විය. මෙම අවස්ථාවට […]

FEATURE
on Jun 1, 2025
190 views 0 secs

සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ කිසිදු අවදානමක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ සීනි කර්මාන්තය පිළිබඳව සත්‍ය තත්වය වක්‍රව පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර පළකරන බවය. පැල්වත්ත සීනි සමාගමේ තිබූ සීනි තොගයක් පෙන්වා ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද, […]

FEATURE
on May 30, 2025
218 views 0 secs

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (30) රාත්‍රී 9.00 සිට හෙට (31) රාත්‍රී 9.00 දක්වා පැවතිනු ලබන පැය 24 කාලය සඳහා කහ පැහැති පළමු මට්ටමේ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ විශේෂ විමසිල්ලෙන් කටයුතු කිරීමටයි. අදාළ ප්‍රදේශ: අදාළ ප්‍රදේශවල ජනතාව නායයාමේ අවදානම සැලකිල්ලට […]