Home > Articles posted by Admin (Page 32)
FEATURE
on May 29, 2025
119 views 0 secs

අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන ශිෂ්‍යයින් රැසකගේ වීසා අවලංගු කිරීමට අමෙරිකානු පරිපාලනය විසින් පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙම තීරණය ගෙන ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇතිවීම හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල (උදාහරණයක් ලෙස තාක්ෂණය හා ආරක්ෂාව) ඉගෙනුම් ලබන සිසුන් සම්බන්ධයෙන් බවය. මෙම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් […]

FEATURE
on May 29, 2025
111 views 1 sec

අග්නිදිග ආසියාව පුරා නව කොවිඩ්-19 රැල්ලක් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං ඇතුළු රටවල දහස් ගණනක් රෝගීන් වාර්තා වන අතර, තායිලන්තය තුළ පමණක් මේ වනවිට මරණ 46ක් වාර්තා වී ඇත. තායිලන්ත සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරන්නේ, ජනවාරි සිට මැයි තෙක් කාලය තුළ එරටදී රෝගීන් 187,031ක් සහ මරණ 46ක් […]

FEATURE
on May 28, 2025
116 views 0 secs

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි. මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය. වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් […]

FEATURE
on May 28, 2025
113 views 0 secs

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය. මේ අතර, කොළඹ මධ්‍යම […]

FEATURE
on May 27, 2025
117 views 0 secs

දැනට පවතින වර්ෂාදායක කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකව පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය සහ පස්බාගෙ කෝරලේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ⁠රුවන්වැල්ල, ⁠යටියන්තොට සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම නිවේදන […]

FEATURE
on May 27, 2025
109 views 0 secs

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය පියාසර ආරම්භ කළ සමගම එන්ජිමක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුව ඇති බවද වාර්තා වෙයි. අදාළ ගුවන් යානයේ මගීන් 70 දෙනෙකු සිටි අතර ඔවුන් සියල්ලන්ම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

FEATURE
on May 27, 2025
114 views 0 secs

දැනට චිකුන්ගුන්යා වසංගත රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි. මෙම රෝගය 2006, 2007 සහ 2008 වසරවල දීද සැලකිය යුතු ලෙස […]

FEATURE
on May 27, 2025
120 views 0 secs

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා යාම හේතුවෙන් බවද වාර්තා වන අතර, පිපිරීමෙන් පසුව ආරක්ෂක හා බේරාගැනීමේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වී තිබේ. කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.

FEATURE
on May 26, 2025
106 views 1 sec

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි තාවකාලිකව නවතා දැමූ බව පොලීසිය දැනුම් දෙයි. පසුගිය 24 වනදා සිදු වූ බහින්බස්වීමක් අතරතුර, එම සැරයන්වරයා පොදුජනයකුට පහරදීමක් සිදු කළේය. එම පහරදීම වාර්තා වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පුළුල්ව සංසරණය වෙමින් පවතින අතර, සමාජයේ විශාල අවධානයට ලක්වී ඇත. සිද්ධියට හේතු වී ඇත්තේ, ගොකරැල්ල පොලිස් වසමේ […]

FEATURE
on May 25, 2025
106 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව, මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති මියගිය ශරීරය හෙට (26) පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රයට රැගෙන යනු ලබන අතර, පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවයට නිරූපණය කිරීමට කටයුතු […]