Home > Articles posted by Admin (Page 35)
FEATURE
on May 20, 2025
194 views 0 secs

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව, රණක්ෂිත සෙබළුන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සුවසහන නිකේතන වෙත වාහන පහක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වාහන ලබාදී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් […]

FEATURE
on May 20, 2025
200 views 0 secs

පොලිස් අත්අඩංගුවේදී සහ පොලීසිය සමඟ ඇතිවන ගැටුම් මත සිදුවන මරණ වළක්වා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2025 අංක 1 ලෙසින් සදහන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙම මාර්ගෝපදේශ, පසුගිය වසර කිහිපය තුළ පොලිස් අත්අඩංගුවේ සහ පොලිස් ගැටුම්වලදී සිදුවූ මරණ පිළිබඳව සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශන […]

FEATURE
on May 19, 2025
244 views 0 secs

ලුණු හිඟය හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අභියෝගයකට මුහුණදෙමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි. ඔහු කියා සිටියේ, පවතින ලුණු ගැටලුව පිළිබඳව අදාළ අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, අවශ්‍ය ප්‍රමාණයෙන් ලුණු සැපයීමට වග බලාගන්නා බව අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බවය. මේ පිළිබඳව අදහස් දක්වමින් එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් […]

FEATURE
on May 19, 2025
211 views 0 secs

පවතින ලුණු හිඟය පිළිබඳව ප්‍රතිචාර ලෙස, ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ලුණු ආනයනය ප්‍රමාද වීමට හේතුවක් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ ආරවුල් සහගත තත්ත්වයද බලපෑ බවය. අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමට පැමිණ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරනු […]

FEATURE
on May 19, 2025
207 views 2 secs

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත. මෙම වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම් කිරීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත්කම හෝ අසමත්කම සැලකිල්ලට නොගන්නා බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්පත් ලබා ගැනීමට https://moe.gov.lk/2025/05/37984/ වෙත පිවිසිය හැක.

FEATURE
on May 19, 2025
200 views 0 secs

16 වන රණවිරු සැමරුමට සමගාමීව ආබාධිත රණවිරුවන් ඇගයීමේ උත්සවයක් අද (19) පස්වරුවේ මාතර රුහුණු පුරවර අභිමංසල ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය එල්.එම් අබේවික්‍රම මහතා සහ අභිමංසල මධ්‍යස්ථානය නියෝජනය කරමින් මේජර් ජයන්ත දනේෂ්,ලුතිනල් නිලංගසිරි ඇතුලු නිළදාරීන් පිරිසක්ද සහබාගී වූහ.පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය එල්.එම් අබේවික්‍රම මහතා මධ්‍යස්ථානයේ සිටි ආබාධිත රණවිරුවන් සමග සුහද පිලිසදරක නිරත […]

FEATURE
on May 19, 2025
208 views 3 secs

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් මහතාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් (prostate cancer) හඳුනාගෙන ඇති අතර, එය ඔහුගේ අස්ථි වලට පැතිරී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත. මෙම පිළිකාව Gleason score 9 (Grade Group 5) ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, මෙය ඉතා ආක්‍රමණශීලී බව පෙන්වයි . 82 හැවිරිදි බයිඩන් මහතා, මෑතකදී මූත්‍රා සම්බන්ධ ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය […]

FEATURE
on May 19, 2025
208 views 0 secs

රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය.නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන් වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු විමසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම ශරීරාංග අහිමි වී සදාකාලික ආබාධිත […]

FEATURE
on May 19, 2025
199 views 0 secs

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (19) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි. මෙම අවස්ථාවේදී තානාපතිවරයා ශ්‍රී ලංකා රජය දියත් කර ඇති දීර්ඝදර්ශී ආර්ථික වැඩපිළිවෙල සන්සුන්ව අගය කළ අතර, ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සමඟ ප්‍රංශය වැඩි සහයෝගය පළ කිරීමට කැමැත්තෙන් සිටින බවත් […]

FEATURE
on May 19, 2025
185 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩියෙහි පිහිටි “මිහිඳු සෙත් මැදුර” සුවතා නිකේතනය වෙත පිවිසි අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ තත්වය පිළිබඳව සෙවීමෙන් අනතුරුව ඔවුන් සමඟ හෘදයාංගම සංවාදයක නිරතවිය. ජනාධිපතිවරයා, රණවිරුවන්ගේ සිතුවිලි හා නිර්මාණ නැරඹීමටද කාලය වෙන් කරමින්, තිස් වසරක් පුරා පැවති යුද්ධය හේතුවෙන් දෙපාර්ශ්වයේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිය ජීවිතය, අංගයන් සහ […]