Home > Articles posted by Admin (Page 37)
FEATURE
on May 16, 2025
182 views 0 secs

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

FEATURE
on May 16, 2025
182 views 0 secs

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇත. කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී පක්ෂ ලේකම්වරුන්ගේ එකඟතාවයත් ලැබී තිබේ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සභාපති තනතුර සඳහා අවශ්‍ය […]

FEATURE
on May 15, 2025
203 views 1 sec

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා-පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වී තිබේ. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් විය. සංගමයේ පුනර්ජීවන රැස්වීම මෑතකදී (මැයි 09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් […]

FEATURE
on May 15, 2025
193 views 0 secs

දූෂණය සහ අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශන ඒකකවලට අමතරව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින්ද එවැනි ඒකක ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබාදී ඇත. මෙම තීරණය ගත්යේ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ සෑම පළාත් ආණ්ඩුකාරවරෙකුම එක්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී ආණ්ඩුකාරවරුන් විසින් ඉදිරිපත් කළ […]

FEATURE
on May 15, 2025
186 views 0 secs

අලුතින් ශ්‍රී ලංකාවට පත්ව සිටින රටවල් හතක නව තානාපතිවරුන් අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඔවුන්ගේ නිල අක්තපත්‍ර භාරදීම් සිදුකළහ. මෙම නව තානාපතිවරුන් අදාළව පත්වී ඇත්තේ ආජන්ටිනා, සිම්බාබ්වේ, ඊශ්‍රායලය, පිලිපීන, ටජිකිස්තානය, කාම්බෝජය සහ ඩෙන්මාර්ක් රටවල් සඳහාය. ආජන්ටිනා ජනරජය සඳහා නවදිල්ලියේ වාසික තානාපතිවරයා ලෙස මාරියානෝ අගුස්ටින් කච්චිනෝ මහතා පත්වී තිබේ. සිම්බාබ්වේ ජනරජය සඳහා […]

FEATURE
on May 15, 2025
209 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් අතර පැවැත්වුණා. මෙම හමුවට එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතයා වන් ජයන්ත ජයසූරිය මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මහත්මිය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් නිමල් සේනාධීර මහතා, කියුබාවේ […]

FEATURE
on May 15, 2025
243 views 13 secs

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත් වී ඇති බව වාර්තා වේ. මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ ‘Wild Cookbook’ යූටියුබ් නාලිකාවෙන් ලෝක ව්‍යාප්ත ජනප්‍රියත්වයක් හිමි කරගත් සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා, තෑගි වෙන් කිරීම සඳහා වූ පළමු ලාංකික ඩිජිටල් වේදිකාව වූ Silver Aisle හි නිර්මාතෘ, යානිකා […]

FEATURE
on May 15, 2025
204 views 0 secs

ලුණු ආනයනයට අදාළ සීමා ලිහිල් කරමින්, එම ආනයනය සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ජූනි මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය සඳහා අවසර හිමිවනු ඇති අතර, කර්මාන්ත වශයෙන් භාවිතය සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකළ ලුණු සහ ආහාරයට ගන්නා අයඩිනීකරණය කළ ලුණු ආනයනය සඳහාද මෙහිදී අවස්ථාව ලබාදී ඇත.

FEATURE
on May 15, 2025
192 views 0 secs

එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) නිල වශයෙන් තම රාජකාරි ආරම්භ කළාය. මෙරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය දැරූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය, විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්ද වේ. නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීමට […]

FEATURE
on May 14, 2025
193 views 0 secs

මෙරට රන් මිල රුපියල් 6,000කින් පමණ පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සෙනසුරාදා දිනයේදී රු. 246,000ක් ලෙස පැවතිය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිලද සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති අතර අද […]