Home > Articles posted by Admin (Page 284)
FEATURE
on Aug 25, 2021
341 views 0 secs

තමා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.

FEATURE
on Aug 25, 2021
379 views 0 secs

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලක්ෂ 3 ක සයිනෆෝම් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

FEATURE
on Aug 24, 2021
297 views 0 secs

අද දිනයේ (24) කොවිඩ් -19 වෛරසය ආසාදනය සමස්ත ආසාදිතයින් ගණන 4,427කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Aug 24, 2021
436 views 0 secs

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වැඩි දියුණුවක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

FEATURE
on Aug 24, 2021
388 views 3 secs

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වූ අතර එම උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9කි. ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගීවීමට නියමිතය අතර එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් […]

FEATURE
on Aug 24, 2021
369 views 0 secs

ඊයේ (23) දින තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.

FEATURE
on Aug 24, 2021
364 views 1 sec

ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණියට කොවිඩ් -19වෛරසය ආසාදනය වී සිටි බවට වාර්තා වේ..

FEATURE
on Aug 24, 2021
333 views 0 secs

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වන වියේ පසු වූ ඔහු කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

FEATURE
on Aug 23, 2021
317 views 0 secs

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,353ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Aug 23, 2021
343 views 0 secs

ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.