Home > Articles posted by Admin (Page 281)
FEATURE
on Sep 5, 2021
328 views 0 secs

තවත් කොවිඩ් මරණ 189ක් ඊයේ (04) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළගොස් ඇත.කාන්තාවන් 93, පිරිමි පුද්ගලයින් 96ක් දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර ඉන් වයස අවු.30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,308කි. ඒ අනුව කොවිඩ් […]

FEATURE
on Sep 4, 2021
307 views 0 secs

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකටයුතු ධීවර යාත්‍රාව […]

FEATURE
on Sep 3, 2021
325 views 0 secs

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යසන පීඩාවේ අන්ධකාරය මකා ආලෝකය එක් කිරීම උදෙසා “පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව” විපක්ෂ නායක කාර්යාලයේ දී අද (3) සවස 6.06ට පැවැත්විණි. ඊට සමගාමිව රටපුරා “ප්‍රාර්ථනාවේ” පහන් දැල්වීම සිදුවිය. කොරෝනා ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම උදෙසාද, කොරෝනා උවදුරින් පීඩා විඳින සියලු දෙනාට ආශිර්වාදය එක් කිරීම උදෙසාද විපක්ෂ නායක […]

FEATURE
on Sep 3, 2021
339 views 0 secs

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644කි. මේ වන තෙක් කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,998ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 380,166ක් විය. ඊයේ (02) දිනට කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 202ත් සමග […]

FEATURE
on Sep 3, 2021
316 views 0 secs

දැනට ක්‍රියාත්මකව පවතින නීරෝධායන ඇඳිරි නීතිය 2021 සැප්තැම්බර් 13 වන දින පෙ.ව. 04.00 දක්වා දීර්ඝ කැල බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනය කළා.

FEATURE
on Sep 3, 2021
491 views 0 secs

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේදී සුපිරි වෙළෙඳසැලක් තුලදී පුද්ගලයින් පිරිසකට තියුණු අයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ව වෙඩිතබා ඝාතනය කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. මෙම සිදුවීම නිස පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වෙළෙඳසැල් සංකීර්ණය තුළ සිටි පුද්ගලයින් බියට පත්ව කෑකෝ ගසමින් එහා මෙහා යන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් […]

FEATURE
on Sep 3, 2021
320 views 0 secs

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ. දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදී තිබේ. එමෙන්ම එන්නත් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අද (03) දිනයේ කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන […]

FEATURE
on Sep 2, 2021
312 views 0 secs

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,619 සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (01) දිනට කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එමෙන්ම අද දිනය […]

FEATURE
on Sep 2, 2021
344 views 1 sec

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම – අවිශ්ක, මිනෝද්, භානුක, ධනංජය, අසලංක, ශානක, වනිඳු, චාමික, දුෂ්මන්ත, අකිල සහ ප්‍රවීන්.

FEATURE
on Sep 2, 2021
327 views 0 secs

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක ඊයේ (01) දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී මේ වන විට විශාල ගින්නක් පත්වී ඇති බව වාර්තා වේ. පසුව ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනිනිවන එකකයේ රථ […]