Home > Articles posted by Admin (Page 279)
FEATURE
on Sep 8, 2021
247 views 1 sec

ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතය. සැප්තැම්බර් 06 වැනි සඳුදින පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යතුමා මෙම සැලසුම් කරන ලද සංචාරයේ පරමාර්ථය පිළිබඳව පැහැදිලිව විස්තර කළේය. යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ […]

FEATURE
on Sep 8, 2021
259 views 0 secs

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,780ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (07) දිනට තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ […]

FEATURE
on Sep 8, 2021
245 views 0 secs

පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ සීනි ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ සීනි ගබඩාව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන ඇත. එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙන් එලෙම මුද්‍රා තබා ඇති බව වාර්තා විය.

FEATURE
on Sep 8, 2021
241 views 0 secs

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කර තිබුණද, රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට හැකියාවක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. 2021 වර්ෂය සඳහා වූ සා/පෙළ විභාග 2022 පෙබරවාරි 21 සිට මාර්තු 3 දක්වාද, උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාද පැවැත්වීමට […]

FEATURE
on Sep 8, 2021
266 views 0 secs

අද දිනයේද බස්නාහිර පලාතේ වයස අවුරුදු 20-30 අතර ඛාණ්ඩය සඳහා එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ තොරතුරු පහත දැක්වේ.

FEATURE
on Sep 8, 2021
310 views 0 secs

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]

FEATURE
on Sep 7, 2021
458 views 0 secs

මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් ඇෆ්ගනිස්තානය තුළ පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරන අතර මෙම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

FEATURE
on Sep 7, 2021
243 views 0 secs

ඊයේ (06) දිනට කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටි අතර සමස්ත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 2,960 සමඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය […]

FEATURE
on Sep 7, 2021
246 views 0 secs

අද (7) පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් […]

FEATURE
on Sep 7, 2021
252 views 0 secs

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් […]