Home > Articles posted by Admin (Page 278)
FEATURE
on Sep 9, 2021
342 views 0 secs

27 හැවිරිදි කොවිඩ් ආසාදිත මවක්, ද සොයිසා කාන්තා රෝහලේදී අද (09) තුන් නිවුන් දරුවන් බිහි කළාය. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බවය.

FEATURE
on Sep 9, 2021
333 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ. එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළ රෝහල් වෙත ලබා දීමට නියමිත බව මේ පිළිබඳව […]

FEATURE
on Sep 9, 2021
341 views 3 secs

අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී “විපක්ෂයෙන් හුස්මක්” 25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පර්ත්‍යාග කරනු ළබිණි. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක තුමා ප්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බවත්, ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවත්ය. මේ ජනතාවාදී […]

FEATURE
on Sep 9, 2021
320 views 0 secs

අම්පාරේ අත් පා ගැටගැසූ කාන්තාවක් පාළු මාර්ගයක් අසල දමාගොස් තිබූ අතර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රිමාලි ප්‍රනාන්දු නම් 31 හැවිරිදි ඇයව පසුගිය අගෝස්තු 28 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් මුහුණට මිරිස්කුඩු ගසා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර ඊයේ […]

FEATURE
on Sep 9, 2021
449 views 0 secs

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙසත්, එය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළා.වයස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය […]

FEATURE
on Sep 9, 2021
352 views 0 secs

අද (09) සහ හෙට (10) දෙදින තුළ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතකිරීමට තීරණය කර තිබේ. නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන වරින් වර විවෘතකිරීමට පියවර ගෙන තිබේ.

FEATURE
on Sep 9, 2021
321 views 1 sec

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති හා කළුබෝවිල රෝහලේ ‌නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කොcඉඩ්-19 රෝගය ආසාදනය වී ඇති බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.

FEATURE
on Sep 8, 2021
335 views 0 secs

අද (08) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Sep 8, 2021
342 views 0 secs

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් කැබ් රථයක් යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන්ගත් කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 […]

FEATURE
on Sep 8, 2021
488 views 0 secs

අද (07) අලුයම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර […]