ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග...
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්...
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත විය. මිය යන විට 93...
පසුගිය ජනවාරි මස සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු...
ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනූව එය...
ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මිල අඩු ඌ භණ්ඩ, අඩු වූ මිල සහ...
ජූනි 17 වනදා පෙ ව 7සිට ජූනි 18 වනදා පෙ ව 5 දක්වා, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් කොටා පාර වසා දැමෙන...
හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව...
පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම...
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා...
Recent Comments