Local News
May 07, 2024
274 views 1 sec 0

ශ්‍රී ලංකාවේ ගොවිතැන සහ වන සංරක්ෂණය නංවාලීමට අවබෝධතා ගිවිසුමක්….

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලය, දේශගුණික අවදානම් සංසදය (CVF) සහ පෘතුගාලයේ Nativa Capital එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 15,000කට සමෘද්ධිය සහතික කරමින් ගොවිතැන් සහ වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අද (07) කොළඹදී අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර සෑම ගොවි පවුලකටම ඇමෙරිකානු ඩොලර් […]

Local News
May 04, 2024
298 views 1 sec 0

ජනපති හා ජපාන විදේශ අමාත්‍යවරිය අතර නිල හමුවක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා (Yōko Kamikawa) මහත්මිය අතර නිල හමුව අද (4) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයන් මෙන්ම ජපානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

Local News
May 01, 2024
275 views 0 secs 0

රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක….

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් , හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. මෙයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත […]

Local News
May 01, 2024
308 views 0 secs 0

ඉන්ධන මිල පහල ගියාට බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් හිමියන්…

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේන අතර ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී […]

Local News
April 29, 2024
289 views 0 secs 0

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්…

ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු වගාව යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ප්‍රගතිය තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “ඪිල්මහ් Cඉන්නමොන්” සන්නාමය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එක්වෙමින් ඔහු කෘෂිකාර්මික නවීකරණයට සහ ආර්තික ප්‍රගතියට කැපවී සිටින බව යළිත් අවධාරණය කළේය.

Local News
April 17, 2024
299 views 0 secs 0

අපොස සා පෙළ සිසුන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ සිට…

ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති. සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි […]

Local News
April 11, 2024
324 views 0 secs 0

15වනදා රජයේ නිවාඩු දිනයක්..

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හේතුවෙනි.

Local News
April 05, 2024
306 views 0 secs 0

ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමයනව පරිවර්තනයකට ලක් කළයුතුයි – ජනපති.

ඉදිරි වසර 75 තුළ ජාතියේ ප්‍රගමනය සඳහා දැනුම පදනම් කරගත් සමාජයක් කරා යන ගමන අවධාරනය කරමින් දැනුම අලුත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ කාර්යයක් ලෙස පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධ්‍යාපනයේ නව කුළුණු ලෙස නවීන තාක්‍ෂණයේ සහ දැනුමේ වර්ධනය වන භූමිකාව පිළිගනිමින්, ආර්ථික දක්‍ෂතාවය කුමක් වුවත්, ගෝලීය පරිවර්තනයන් සමඟ සමමුහුර්ත වීමට අපොහොසත් […]

Local News
April 02, 2024
285 views 0 secs 0

සතොසින් සහන මල්ලක්…

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රු. 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. එමෙන්ම අද […]

Local News
March 31, 2024
270 views 0 secs 0

ඉන්ධන මිල සංශෝධනයක්…

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියා. මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් […]